argentina

ජය සමරන්න ගොස් ආජන්ටිනාව යුද පිටියක් වෙයි!

ජය සමරන්න ගොස් ආජන්ටිනාව යුද පිටියක් වෙයි!

ලෝක කුසලානය ජයග්‍රහණය සිදුකරමින් සිය රට බලා යන ආජන්ටිනා කණ්ඩායම පිළිගැනීමේ උත්සවය අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ සමගම මෙසීගේ නායකත්වයෙන් යුත් ආර්ජන්ටිනා කණ්ඩායමේ බස් රථයට පාලමක් මත සිටි තරුණයෙකු පැන බිම වැටෙන අයුරු කැමරාවේ සටහන්ව තිබුණා. කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබමින් සිටියදී එම තරුණයා ද මිය […]

මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු කිරුළ දිනා ගනියි!

මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු කිරුළ දිනා ගනියි!

ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම ලෝක කුසලානය හිමිකර ගැනීමට සමත් විය. ආජන්ටිනාව පෙර ලෝක ශූරයන් වූ ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් වාර්තා කළ අතර ප්‍රංශය රැස් කළේ දඬුවම් පහර 2ක් පමණි. තරගයේ දී දෙපිලම ගෝල තුනක් ලබා ගැනීමත් සමඟ අතිරේක කාලය තීරණය විය. කණ්ඩායම් ගෝල තුන බැගින් ලබා ගත් බැවින් අවසානයේ ලෝක කුසලානය තීරණය වුයේ දඬුවම් පහර […]

ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු අවසන් මහා සටනට!

ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු අවසන් මහා සටනට!

ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය. ඊයේ (13) පැවති අවසන් පූර්ව තරගයේදී ක්‍රොඒෂියා කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත් විය. එහිදී ආජන්ටිනාව වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය. තරගයේ 34 වැනි මිනිත්තුවේදී මෙසී දඬුවම් පහරක් ලබා ගනිමින් ගෝලයක් වාර්තා කළේය. අනතුරුව ආර්ජන්ටිනාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා […]

ක්‍රොඒෂියාව සහ ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි!

ක්‍රොඒෂියාව සහ ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි!

ක්‍රොඒෂියාව සහ ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. බ‍්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර පැවති අවසන් පූර්ව වටයේ මූලික තරගයේදී දෙපිලම ගෝලයක් ලෙස සමවීමෙන් අනතුරුව දඬුවම් පහරක් ලබාදීමට විනිසුරුවරයා තීරණය කළේය. ඒ අනුව දඬුවම් පහර 4ට 2ක් ලෙස ක්‍රොඒෂියාව ජය ගත්තා. මීට අමතරව නෙදර්ලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවති අවසන් පූර්ව තරගය තරගය අවසානයේ […]