General

General news and updates

වතු කම්කරු දෛනික අවම වැටුප රු.1000යි

වතු කම්කරු දෛනික අවම වැටුප රු.1000යි

2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව ඉහළ නැංවීමට රජය පියවර රැසක් ගෙන තිබේ. දැනට බලපැවැත්වෙන බදු ඉවත් […]

අභ්‍යන්තරයේ ප්‍රශ්න විසඳන්න විදේශවලට ඉඩ දෙන්නේ නෑ

අභ්‍යන්තරයේ ප්‍රශ්න විසඳන්න විදේශවලට ඉඩ දෙන්නේ නෑ

කුමන අභියෝග පැමිණිය ද ඉදිරියටම ගමන් කරන බවත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයේ පවතින ප්‍රශ්න විසඳීම සඳහා කිසිඳු අවස්ථාවක විදේශයන්ට ඉඩ නොදෙන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කෙළේ දෙමළ මාධ්‍ය ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (14) පැවැති හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේද පැවසීය. […]

ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ආදර්ශ තැපැල් කාර්යාල කිරීමට යයි

ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ආදර්ශ තැපැල් කාර්යාල කිරීමට යයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව කොම්පඤ්ඤවීදීය , හෝමාගම, කුරුණෑගල හා මාතර හා මාකඳුර යන ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ලබන අප්‍රේල් මාසයට පෙර ආදර්ශ තැපැල් කාර්යාල බවට පත් කිරීමට කටයුතු යොදා ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ සමඟ උප තැපැල් කාර්යාල 500 ක්ද,අන්තර්ජාල පහසුකම් සහිතව ජාලගත කිරීමට කටයුතු […]

‘රැකියා වෙළඳපොළට ගැළපෙන ලෙස සරසවි පාඨමාලා වෙනස් කරනවා’

‘රැකියා වෙළඳපොළට ගැළපෙන ලෙස සරසවි පාඨමාලා වෙනස් කරනවා’

විශ්ව විද්‍යාලවල ඉගැන්වීම් සිදුකරන පැරණි පාඨමාලා වර්ථමාන රැකියා වෙළඳපොළට ගැලපෙන්නේ නෑ. එම පාඨමාලා රැකියා වෙළඳපොළට ගැළපෙන අයුරින් වෙනස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ පැවසුවේ 8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අමතමිනි.

විදුලිබල මණ්ඩලය කෝටි 20,000ක ණය උගුලක

විදුලිබල මණ්ඩලය කෝටි 20,000ක ණය උගුලක

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසර අවසාන වන විට රුපියල් කෝටි 20,000ක ණය උගුලක සිරවී සිටින බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ දී පමණක් රුපියල් කෝටි 8500ක් පාඩුවක් ලබා ඇති බව පැවැසූ ඇමැතිවරයා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 820ක් හා පුද්ගලික […]

රාජ්‍ය ආයතන 8 කට නව සභාපතිවරු

රාජ්‍ය ආයතන 8 කට නව සභාපතිවරු

රජයේ තවත් ආයතන අටක් සඳහා සභාපතිවරු ඊයේ (18) පත්කරනු ලැබූහ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙස සුසන්ත රත්නායක මහතාත් මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතාත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතාත් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කිමාලි ප්‍රනාන්දු මහත්මියත් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත හේරත් මහතාත් ජාතික චිත්‍රපට […]

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ

2019 5 වැනි ශ්‍රේණිය කඩඉම් ලකුණු නිකුත් වී ඇත. ඒ අනුව රාජකීය විද්‍යාලයට ඇතුළුවීමේ කඩඉම් ලකුණු ප‍්‍රමාණය 184 වන අතර කොළඹ ආනන්ද විද්‍යාලයට 181 ක්ද නාලන්ද විද්‍යාලයට 179 ක්ද වේ. කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළුවීම සඳහා ලකුණු 186 ක් අවශ්‍ය වන අතර දේවි බාලිකා විද්‍යාලයට ලකුණු 182 ක්ද රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළුවීමට ලකුණු 179 ක්ද අවශ්‍ය […]

කාලගුණයෙන් රතු නිවේදන

කාලගුණයෙන් රතු නිවේදන

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්,දිවයින පුරා විශේෂයෙන් උතුරු නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් බලාපොරොත්තු වන බව සදහන් වෙයි නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවර එළිය,මාතලේ,පොලොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී100-150 පමණ තද වැසි ද සබරගමු සහ බස්නාහිර පළාත්වලත් මහනුවර,හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට […]

කවර ආකාරයකින් හෝ දෙමව්පියන් අහිමි වන සියලු දරුවන් මින් ඉදිරියට සුරක්ෂිතයි

කවර ආකාරයකින් හෝ දෙමව්පියන් අහිමි වන සියලු දරුවන් මින් ඉදිරියට සුරක්ෂිතයි

ශ්‍රී ලංකාවේ සියලුම පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් රජය විසින් නොමිලේ හදුන්වා දී ඇති සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙළ මගින් සිසුන්ට තම මවගේ හෝ පියාගේ අභාවයක දී රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් හිමිවන අතර, මෙතෙක් එම රැකවරණ ප්‍රතිලාභය හිමිවූයේ මවගේ හෝ පියාගේ ස්වභාවික මරණයක දී පමණි. එහෙත් ඉදිරියේ දී කවර ආකාරයකින් හෝ සිදුවන සෑම දෙමව්පිය අහිමිවීමක […]

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවලු ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් සියලුම එළවලු වර්ගවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට්, ලීක්ස්, බීට්, ගෝවා, මාළුමිරිස් ආදී එළවලු කිලෝවක තොග මිල රුපියල් 250 ත් 300 ත් අතර ඉහළ මිලක් ගනී. පහතරට එළවලු වන වම්බටු, මෑකරල්, පතෝල, කරවිල, කැකිරි, පිපිඤ්ඤා, […]