Government

Government news and updates

උසස් අධ්‍යාපන ඇමැතිගේ ප්‍රකාශයකට ගුරු සංගමයෙන් විරෝධය

උසස් අධ්‍යාපන ඇමැතිගේ ප්‍රකාශයකට ගුරු සංගමයෙන් විරෝධය

ගුරු සහයකයින් 50,000 ක් බදවා ගැනීමට රජය තීරණය කර ඇති බවට බන්දුල ගුනවර්ධන අමාත්‍යවරයා කර ඇති ප‍්‍රකාශයට විරෝධය පළ කරන බවත් එම ප‍්‍රකාශය තුලින් රජයේ පාසල් වලට ගුරුවරුන් බදවා ගැනීම ශ‍්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට පටහැනි බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප‍්‍රකාශ කරයි. ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා […]

‘19 වැනි සංශෝධනය යළි වෙනස් කිරීමට එජාපය කැමතිලු’

‘19 වැනි සංශෝධනය යළි වෙනස් කිරීමට එජාපය කැමතිලු’

9 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කළ යුතු වෙනස්කම් පිළිබද රජය සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදි ඊයේ (02) පැවැසීය. පක්ෂයේ අනුමැතියට යටත්ව එම වෙනස්කම් සිදුකිරීමට බලාපොරොත්තු වෙන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

මහජනතාවට බර පටවමින් කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි

මහජනතාවට බර පටවමින් කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි

ඉන්ධන යනු අපේ රටේ සම්පතක් නොවන බැවින් පැවති මිල ගණන් දිගටම පවත්වා ගෙන යන්නේ යැයි පැවසීමට නොහැකි නමුත් මහජනතාවට බර පටවමින් කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවද, සදහන් කළේය. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (02) පස්වරුවේ සපුගස්කන්ද ඛනිජතෙල් පිරිපහදුවේ අංගනය නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ රටේ ආර්ථිකයට විශාල බලපෑමක් කරන […]

සාපෙළ විභාගය අද සිට ඇරඹෙයි

සාපෙළ විභාගය අද සිට ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද ආරම්භ වෙයි. මෙවර විභාගය සඳහා අයැඳුම්කරුවන් හත්ලක්ෂ 17,008 දෙනෙකු මධ්‍යස්ථාන 4987 කදී පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාගය ලබන 12 වන දින දක්වා පැවැත්වේ.

ශ්‍රි ල.ං.ග.ම බසයකට මැරප්‍රහාරයක් එල්ලකරය්.

ශ්‍රි ල.ං.ග.ම බසයකට මැරප්‍රහාරයක් එල්ලකරය්.

උදැසන 10.10 මහ නුවරින් කොලඹ බලා පිටත්වන නදීශානි පෞත්ගලික බස්යේ රියදුරු සහ ඔහුගෙ සහයකයා විසින් පනදුර මහා නුවර 117 මාර්ගයෙ ඪාවනය වන ශ්‍රි ල.ං.ග.ම බසයකට මැරප්‍රහාරයක් එල්ලකරය්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය අහෝසි කෙරේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය අහෝසි කෙරේ

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරීමට ඊයේ (28) රැස්වූ ජාතික පොලිස් කොමිසන් සභාව තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. දැනට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමටද පොලිස් කොමිසම ඊයේ තීන්දු කළේය. රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස […]

සාමාන්‍ය මගී පර්යන්තයෙන් ජනපති ඉන්දීය නිල සංචාරයට පිටත්ව යයි

සාමාන්‍ය මගී පර්යන්තයෙන් ජනපති ඉන්දීය නිල සංචාරයට පිටත්ව යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ සාමාන්‍ය මගී ගුවන් පර්යන්තයෙන් ගුවන් තොටුපළ වෙත ඇතුළු වූ අයුරු. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ප‍්‍රථම විදේශ නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ (28 දා දහවල් කටුනායක ගුවන් තොටුුපළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. පස්වරු 1.00 ට පමණ සාමාන්‍ය මගීන් පිටත්ව යෑම සඳහා පැමිණෙන පිටත්වීමේ මගී පර්යන්තයෙන් කටුනායක […]

එල්.එන්.ජී. බලාගාර නොහැදීමෙන් බිලියන 3360ක පාඩුවක්

එල්.එන්.ජී. බලාගාර නොහැදීමෙන් බිලියන 3360ක පාඩුවක්

රනිල් – පාස්කරලිංගම් – මංගල – රවි – බටගොඩ ඇතුළු 7දෙනකුට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් 2015 වනවිට විධිමත්ව හා නීත්‍යානුකූලව අනුමත කර තිබූ රටට ලාභදායී එල්. එන්. ජී. විදුලිබල ව්‍යාපෘතිය ඉදිකිරීම වංචනිකව ප‍්‍රමාද කරමින් පසුගිය යහපාලන ආණ්ඩුව රටට රුපියල් බිලියන තුන්දහස් තුන්සිය හැටක් අහිමි කර ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඊයේ […]

නව ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙයි

නව ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙයි

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද(27) පැවැත්වුනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙනු ලැබීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මේ සදහා එක් විය. 01- චමල් රාජපක්ෂ මහතා- රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය 02- වාසුදේව නානායක්කාර මහතා- ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය 03- ගාමිණී […]

මන්නාරම් දිස්ත්‍රික් ධීවර ගැටලු විසඳීමට කඩිනමින් පියවර

මන්නාරම් දිස්ත්‍රික් ධීවර ගැටලු විසඳීමට කඩිනමින් පියවර

මන්නාරම් දිස්ත්‍රික් ධීවර ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. එමෙන්ම එම ධීවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න සඳහා නිසි අලෙවි ක්‍රමවේදයක් මෙන්ම නියම මිලක් ලබා දීමටද පියවර ගන්නා බවද ඇමැතිවරයා කියයි. දැනට මන්නාරම් දිස්ත්‍රික්කය තුළ පවතින ධීවර ගැටලු පිළිබඳවපසුගියදා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේදී ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ […]