Political

namal-sajith

සජිත්ගේ හා නාමල්ගේ අලුත්ම දේශපාලන දීගය.

දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැති බව තවත් වරක් තහවුරු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා හා එක්වී රට ගොඩගන්නට එන්නැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හට ආරාධනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

0 comments
ranil

පාර්ලිමෙන්තුවේදී විපක්ෂ මන්ත්‍රීන්ගෙන් ජනපතිට විරෝධය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ප්‍රගතිය පිළිබඳව සහ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, අනුර කුමාර දිසානායක පවසන පරිදි මාස 6ක් ඇතුළත වත්මන් ආර්ථික අර්බුදය විසඳිය හැකි නම්, ඔහුට අවස්ථාව ලබා දි අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට තමා සුදානම් බවයි. එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් […]

0 comments
jap-sri

කැබිනට් ඇමතිවරයයෙක් ජපාන සමාගමකින් පගාව ඉල්ලූ බව වෙබ් අඩවි වාර්ථා කරයි.

ජපන් ‘ටයිසේ’ සමාගමෙන් මෙරට කැබිනට් අමාත්‍යවරුන් පගා මුදලක් ඉල්ලා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇති බව වෙබ් අඩවි වල සදහන් වේ. ජනාධිපති වරයාද මේ සම්බන්ධයෙන් දැඩි කලබලයට පත්ව ඇති බවද හෙතෙම කියා ඇත.

0 comments
prabath

තරුණයින්ගේ අරගලය හයිජැක් කල අවස්ථාවාදීන්ගේ පිළිකුල් භීෂණය.

මැර කණ්ඩායම් යොදා සාමකාමී අරගලකරුවන්ට පහරදීමෙන් පසු රට පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මේ වන විට පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලබා සිටියි. එසේම බොහෝ නිවාස, රථ වාහන, කඩසාප්පු, කඩා විනාශ කොට ගිනි තබා ඇත. මෙයට වගකිව යුත්තේ කවුද? ගල් කැටයක්වත් අතට නොගත් නූතන අවිහිංසාවාදී යාවත්කාලීන අරගලයක නිරත වූ අහිංසක නිර්මාණශීලී […]

0 comments
sajith

ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නවාලු

සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය භාර ගනු ලබන්නේ, ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලෙසයි. ”සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති ධුරය භාර ගන්න සූදානම්.. ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙනවා නම්, ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න ඕන. මේ ජනාධිපතිවරයාට දේශීය වශයෙන් […]

0 comments
speaker

පක්ෂ නායක රැස්වීම Zoom ඔස්සේ

අවලංගු කළ පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ අද (11) පස්වරු 3.00 ට පැවැත්වීමට තීරණය කර ඇතැයි, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුකාරි තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කරන බව කතානායකවරයා ඊයේ නිවේදනය කළේ ය.

0 comments
001111111

පොලිස්පති හා යුද හමුදාපති අද මානව හිමිකම් කොමිසම හමුවට

පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා අද (11) මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කළේ, අද පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ඔවුන්ට දැනුම්දී ඇති බවයි. ජනතාවට සහ ඔවුන්ගේ නිවෙස්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට හා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මෙහිදී අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසන […]

0 comments
anthare

අන්තරේ සිසුන් පාර්ලිමේන්තුව අසල රැයක්

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ දියත උයන අසල අඛණ්ඩව සිය විරෝධතාවයේ නියැලෙමින් සිටිති. එම පිරිස අද දිනයේ දී දියත උයන වට රවුම අසල රැය පහන් කිරිමට තීරණය කර ඇත. විරෝධතා පාගමනින් පැමිණි සිසු සිසුවියන් විසුරුවා හැරිමට පොලිසිය විසින් අද සවස කඳුළු ගෑස් ප්‍රහාරයක් ද […]

0 comments
ashoka-priyantha

රට හමුවේ ඇති විදේශ විනිමය ගැටළුවට සෑම ක්ෂේත්‍රයකම සහය අවශ්‍යයි – වෙළඳ රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සෑම ක්ෂේත්‍රයකම සහාය රටට අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. කොළඹ 01, ඩාලි පාරේ පිහිටි වෙළෙඳ රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති වෙළඳ රාජ්‍ය අමාත්‍යංශය යට අයත් ආයතන වල ප්‍රධානීන් සමග අද (05) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇමතිවරයා මේ කරුණු අනාවරණය කළේය. විදේශ විනිමය අර්බුදය හමුවේ […]

0 comments
MAY-DAY-2022

ආණ්ඩුවේ පෙළපාලි නැති ලෝක කම්කරු දිනය අදයි.

ආණ්ඩු පක්ෂයෙන් මැයි දින රැළියක් හෝ මැයි දින පෙළපාලියක් සංවිධානය කර නොමැත වූවත්, මැයි දිනය සමරමින් අද(01) දිනයේ කොළඹ ඇතුළු නගර කිහිපයක රැළි හා පෙළපාලි රැසක් පැවැත්වෙයි. ප්‍රධාන දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති ඇතුළු කණ්ඩායම් මෙම පෙළපාලි හා රැළි සංවිධාන කර ඇති බව පොලීසිය පැවසයි. ආණ්ඩු පක්ෂයෙන් මැයි දින රැළියක් හෝ මැයි දින පෙළපාලියක් සංවිධානය […]

0 comments

 

Share this:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>