Gossips

Hot gossips around the country.

කොරෝනා පලවාහැරීමට කිරිකොරහ නටති

කොරෝනා පලවාහැරීමට කිරිකොරහ නටති

ගෝලීය වසංගතයක් වු කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවෙන් මෙන්ම මුළු ලෝකයෙන්ම තුරන් වේවායි පතමින් දඹානේ ආදිවාසීහු අද (30) වැදි ගම්මානයේදි කිරි කොරහා නැටීමේ ශාන්ති කර්මය කළහ. දඹාන ආදිවාසි නායක, වනස්පති ඌරු වරිගේ වන්නිල ඇත්තන්ගේ නායකත්වයෙන් මෙය පැවැත්විණි. ශාන්ති කර්මයෙන් පසු දඹාන ගම්මානයේ පදිංචිව සිටින පවුල් 400 ක් පමණ වූ ආදිවාසීන්ට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනමන ලදි.

නිවසේ සිටම වෛද්‍ය උපදෙස් නොමිලේ ගන්න ! සේවය සලසන වෛද්‍යවරුන්ගේ අංක මෙන්න

නිවසේ සිටම වෛද්‍ය උපදෙස් නොමිලේ ගන්න ! සේවය සලසන වෛද්‍යවරුන්ගේ අංක මෙන්න

නිවසේ සිටින ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් නොමිලේ ලබාගැනීමට අවස්ථාවක් කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් නිවසට වී සිටීමට සිදුව ඇති ඔබට බොහෝ ප්‍රායෝගික ගැටළුවලට මුහුණ පෑමට සිදුවනු ඇත. එහිදී කිසියම් වෛද්‍ය උපදෙසක් ලබාගැනීමට අවශ්‍ය වුවහොත් ප්‍රතිකාර ගැනීමේ ඔබගේ සුපුරුදු ක්‍රමවේදයන් අනුගමනය කිරීමට පවතින ඇදිරිනීති තත්වය තුල නොහැකිවීමට ඉඩ ඇත. එවැනි විටෙක ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ස්වේච්චාවෙන් දුරකථනය […]

ඇඳිරි නීතිය කඩ කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩ කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩ කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්. ආරච්චිකට්ටුව පොලිස් වසමේ සින්නකරුපනේ ප්‍රදේශයේ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් මුර සංචාරයේ යෙදී සිටියදී ඇදිරිනීති නියෝග කඩ කරමින් කටයුතු කළ මෙම පුද්ගලයාට රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට යාමේදී ඔහු විසින් කලහාකාරි කලහකාරී ලෙස හැසිරී ඇති බවයි […]

බේරුවල මුස්ලිම් වීඩියෝව අසත්‍යයයි – පොලිසිය

බේරුවල මුස්ලිම් වීඩියෝව අසත්‍යයයි – පොලිසිය

ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවේදී මුස්ලිම් ජාතිකයින් සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වුණා. බොහෝ දෙනා මෙයට විවේචන එල්ල කලේ ඒ සම්බන්ධයෙන් පොලිසිය සහ අදාළ නිලධාරීන් කිසිවකු පියවරක් නොගත් බවට පවසමින්. මේ සම්බන්ධයෙන් ඊයේ(29) නියෝජ්‍ය ‌පොලිස්පති අජිත් රෝහණ අදහස් දක්වමින් කියා සිටියේ මේ වීඩියෝ පටය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අපරාධ […]

අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙක් මරුට

අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙක් මරුට

කොරෝනා ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. මිය ගිය ආසාදිතයා අවුරුදු 60ක පිරිමි පුද්ලයකු වන අතර මාරවිල පදිංචිකරුවෙකි. වසර කිහිපයකට පෙර ඔහු වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියා හා අධික රුධිකර පීඩනයෙන් ද පෙළුණු බව ජාසිංහ මහතා වැඩිදුරටත් […]

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

වහාම ක්‍රියාත්මක වන පරිදි හොරොව්පොතාන ‘කිව්ලේකඩේ’ ජුම්මා පල්ලියේ පූර්ණ භාරකාර මණ්ඩලයම ඉවත් කර තාවකාලිකව විශේෂ භාරකරුවකුට පවරා තිබේ. නැවත දැනුම් තුරු සියලු පල්ලිහි සියලුම සමූහ ක්‍රියාකාරකම් අත්හිටුවන ලෙස දැනුම් දී තිබියදී ඉකුත් 27 වැනිදා දේවමෙහෙයක් පැවැත්වීමට ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකා වකුෆ් සභාව මගින් […]

කොරෝනා රෝගීන් ගණන 113 දක්වා තවත් ඉහලට

කොරෝනා රෝගීන් ගණන 113 දක්වා තවත් ඉහලට

කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව අද (28) දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 07 දෙනෙක් හමුව ඇත. මේ වන විට ඉන් පුද්ගලයින් 09 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර රෝහල් වල ප්‍රතිකාර ලබන […]

අත්‍යාවශ්‍ය සේවා ගැන විමසන්න දුරකථන අංක කිහිපයක්

අත්‍යාවශ්‍ය සේවා ගැන විමසන්න දුරකථන අංක කිහිපයක්

අත්‍යාවශ්‍ය සේවාවන් සදහා වූ විශේෂ ජනාධිපති කාර්‍යසාධක බලකාය වෙත සම්බන්ධිකරණයන් සදහා අවශ්‍ය වන දුරකථන අංක පහතින් දැක්වේ. 011 4 35 48 45 011 4 73 36 00 Fax : 011 2 33 30 66 Email : ptf@pmoffice.gov.lk

නාවික හමුදාවෙන් විෂබිජහරණ කුටියක්

නාවික හමුදාවෙන් විෂබිජහරණ කුටියක්

කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරිම සදහා විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට කටයුතු කරඇති බැව් නාවික හමුදාව පවසයි විෂබීජ හරණ කුටිය මගින් එකවර මුළු ශරීරයේම විෂබීජහරණය කිරීමට හැකියාව ඇති බව නාවික හමුදාව පෙන්වා දෙයි. මේ වන විට මහජනතාව ගැවසෙන පොදු ස්ථාන මෙන්ම පෞද්ගලික ආයතන පරිශ්‍රයන්ද කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටීන බව පෙන්වා දෙන […]

මහබැංකුව / වාණිජ බැංකු රක්ෂණ සේවා මහා භාණ්ඩාගාරය අත්‍යවශ්‍ය සේවා වෙයි

මහබැංකුව / වාණිජ බැංකු රක්ෂණ සේවා මහා භාණ්ඩාගාරය අත්‍යවශ්‍ය සේවා වෙයි

ඇඳිරිනීතිය තිබුණත් විවෘතව තබන්නැයි ජනපතිගෙන් නියෝග ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ. සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදාහැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම සෙසු අත්‍යවශ්‍ය සේවාවන් වේ. එබැවින්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ද ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලනු […]