හලාවත අවට ජීවත්වන හා එම නගරය පසු කර පුත්තලම, විල්පත්තුව, අනුරාධපුරය ඇතුළු බොහෝ ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ට ගුණාත්මක හා පෝෂණදායී ආහාර වේලක් ලබාදීමේ අරමුණින් ස්ථාපිත කළ ‘‘ක්ලෙමන්ට් හලාවත ආපන ශාලාව‘‘ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැත්ය සනත් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් ඉකුත් (11) වැනිදා විවෘත කෙරිණි. ක්ලෙමන්ට් ආපන ශාලා ජාලයේ නවතම සාමාජිකයා වන මෙය […]
