World Cup 2022 final

ජය සමරන්න ගොස් ආජන්ටිනාව යුද පිටියක් වෙයි!

ජය සමරන්න ගොස් ආජන්ටිනාව යුද පිටියක් වෙයි!

ලෝක කුසලානය ජයග්‍රහණය සිදුකරමින් සිය රට බලා යන ආජන්ටිනා කණ්ඩායම පිළිගැනීමේ උත්සවය අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ සමගම මෙසීගේ නායකත්වයෙන් යුත් ආර්ජන්ටිනා කණ්ඩායමේ බස් රථයට පාලමක් මත සිටි තරුණයෙකු පැන බිම වැටෙන අයුරු කැමරාවේ සටහන්ව තිබුණා. කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබමින් සිටියදී එම තරුණයා ද මිය […]

මෙසීගෙන් තවත් ලෝක වාර්තාවක්!

මෙසීගෙන් තවත් ලෝක වාර්තාවක්!

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට නායකත්වය දුන් මෙසී වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. එපමණක් නොව, ලෝකයම මේ වන විට මෙසී දෙස සමීපව බලා සිටී. මෙවර ලෝක කුසලානයේ ජයග්‍රාහී ඡායාරූපය Instagram ජාලයේ වඩාත්ම ජනප්‍රියයි. මෙම වාර්තාව මීට පෙර “the egg” ඡායාරූපය විසින් තබා ඇත. එය Instagram හි Likes මිලියන 56.1 කට වඩා තිබේ. කෙසේ වෙතත්, […]

මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු කිරුළ දිනා ගනියි!

මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු කිරුළ දිනා ගනියි!

ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම ලෝක කුසලානය හිමිකර ගැනීමට සමත් විය. ආජන්ටිනාව පෙර ලෝක ශූරයන් වූ ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් වාර්තා කළ අතර ප්‍රංශය රැස් කළේ දඬුවම් පහර 2ක් පමණි. තරගයේ දී දෙපිලම ගෝල තුනක් ලබා ගැනීමත් සමඟ අතිරේක කාලය තීරණය විය. කණ්ඩායම් ගෝල තුන බැගින් ලබා ගත් බැවින් අවසානයේ ලෝක කුසලානය තීරණය වුයේ දඬුවම් පහර […]

ප්‍රංශය කණ්ඩායම පාපන්දු ලෝක කුසලානයේ අවසන් සටනට!

ප්‍රංශය කණ්ඩායම පාපන්දු ලෝක කුසලානයේ අවසන් සටනට!

පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ දෙවැනි ස්ථානයට පත්වූ ප්‍රබල ප්‍රංශ කණ්ඩායම මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනාව සමගින් තරග වදිනු ඇත. මොරොක්කෝව දෙවැනි අවසන් පූර්ව තරගයේදී ගෝල 2-0කින් පරාජයට පත් විය. තරගය ආරම්භයේදීම ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට theo hernández සමත් විය. තරගයේ 5 වැනි මිනිත්තුවේදී ඔහුගේ සුපිරි ප්‍රහාරය මොරොක්කෝ ගෝල රකින්නාට […]

ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු අවසන් මහා සටනට!

ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු අවසන් මහා සටනට!

ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය. ඊයේ (13) පැවති අවසන් පූර්ව තරගයේදී ක්‍රොඒෂියා කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත් විය. එහිදී ආජන්ටිනාව වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය. තරගයේ 34 වැනි මිනිත්තුවේදී මෙසී දඬුවම් පහරක් ලබා ගනිමින් ගෝලයක් වාර්තා කළේය. අනතුරුව ආර්ජන්ටිනාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා […]

මොරොක්කෝව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට!

මොරොක්කෝව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට!

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු අප්‍රිකානු රට බවට මොරොක්කෝව ඊයේ (10) සමත් විය. ඒ ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේදී පෘතුගාලය පරාජය කිරීමෙන් අනතුරුවයි. තරගය අවසානයේ මොරොක්කෝව ගෝල 1-0ක් ලෙස තරගය ජය ගත්තේය.

ක්‍රොඒෂියාව සහ ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි!

ක්‍රොඒෂියාව සහ ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි!

ක්‍රොඒෂියාව සහ ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. බ‍්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර පැවති අවසන් පූර්ව වටයේ මූලික තරගයේදී දෙපිලම ගෝලයක් ලෙස සමවීමෙන් අනතුරුව දඬුවම් පහරක් ලබාදීමට විනිසුරුවරයා තීරණය කළේය. ඒ අනුව දඬුවම් පහර 4ට 2ක් ලෙස ක්‍රොඒෂියාව ජය ගත්තා. මීට අමතරව නෙදර්ලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවති අවසන් පූර්ව තරගය තරගය අවසානයේ […]

මොරොක්කෝව හමුවේ සිදුවූ පරාජය ඉවසගන්න බැරිව බෙල්ජියම් පාපන්දු ලෝලීන් නගර ගිනිබත් කරයි!

මොරොක්කෝව හමුවේ සිදුවූ පරාජය ඉවසගන්න බැරිව බෙල්ජියම් පාපන්දු ලෝලීන් නගර ගිනිබත් කරයි!

මොරොක්කෝව සමග පැවැති තරගයෙන් බෙල්ජියම අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී බෙල්ජියම පරාජයට පත්වීමත් නිසා එරට පාපන්දුලෝලීන් වීදි බැස ප්‍රචණ්ඩකාරීව හැසිරුණු ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ බ්‍රසල්ස්, ඇම්ස්ට්‍රඩෑම්, රොටර්ඩෑම් සහ හේග් නගරවල ඇති වූ කැරලි පාලනය කිරීමට ආරක්ෂක අංශ යොදවා තිබූ බවයි. මොරොක්කෝව මෙම තරගය ජයගත්තේ 2-0ක් වශයෙනි.

සත්කාරක කටාර් රාජ්‍යය FIFA පිටියෙන් ඉවතට!

සත්කාරක කටාර් රාජ්‍යය FIFA පිටියෙන් ඉවතට!

සත්කාරක කටාර් රාජ්‍යය මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වු පළමු කණ්ඩායම බවට පත් වෙයි. 11/25 වන දින පැවති තරගයේ සෙනගල් කණ්ඩායම සමග 1-3 ලෙස ඔවුන් පරාජයට පත්වීම හේතුවෙනි. ඉක්වදෝරය හමුවේ තරගවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදීම කටාර් කණ්ඩායම පරාජයට පත් විය. මේ වනවිට තරගවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණු ඔවුන් සහභාගී වූ තරග දෙකම පරාජයට […]

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ලෝක වාර්තාවක් තබයි!

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ලෝක වාර්තාවක් තබයි!

පෘතුගාලය සහ ඝානාව කණ්ඩායම අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් ඊයේ(24) රාත්‍රී  පැවැත්විණි. 3ට 2ක් ලෙස විශිෂ්ට ජයක් ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම ලබාගැනීමට සමත්විය. සුපිරි  ක්‍රීඩක රොනාල්ඩෝ ප්‍රථම ගෝලය වාර්තා කළේ සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතට අවතීර්ණ කරමින්ය. 65 වන මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගැනීම නිසා ඔහු එම ගෝලය ලබා […]

12