රට ගිය අැත්තෝ

ඔබත් විදෙස් රටක ජීවත් වන ලාංකිකයෙක්ද…ඔබලා සංවිධානය කරන ඕනෑම උත්සව අවස්ථාවක් සැළලිහිනි අපට දන්වන්න. ඔබ වෙනුවෙන් අන්තර්ජාල මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට අප සූදානම්…
වැඩි විස්තර සදහා…+94 718248891 හෝ info@salalihini.com.

කෝටි දෙකහමාරක හෙරොයින් සමඟ පාකිස්තානුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 2 1/2 අධික වටිනා හෙරොයින් සමඟ පාකිස්තාන ජාතිකයකු කොල්ලුපිටියේ හෝටලයකදි පොලිස් විශේෂ කාර්ය බළකාය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය එක්ව අද (11/07/2019) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 85 ප්‍රමාණයක් තිබී ඇත. සැකකරු මැණික් ව්‍යාපාරිකයකු වශයෙන් පෙනී සිටිමින් මෙටට පැමිණ හොරොයින් ජාවාරමේ නිරත වි ඇති බව […]

ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සුදානම්

ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාව මුහුණදෙන ගැටලුවලට සහය ලබාදීමට සුදානම් බවද ශ්‍රී ලංකාවේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීම සඳහා සහයෝගය ලබාදීම සිය අරමුණ බවද යුරෝපා සංගමය පෙන්වාදෙයි. පසුගිය මහමැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයින් මෙරට සිවිල් සංවිධාන කිහිපයක් වෙත යුරෝ 108,000ක් වටිනා ලැප්ටොප්, ටැබ්ලට්, දුරකථන ඇතුළු කාර්යාලයීය උපකරණ තොගයක් පිරිනැමිණ. ශ්‍රී ලංකාවේ […]

කරුණාගේ ප්‍රකාශය ෆොන්සේකා ප්‍රතික්ෂේප කරයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ හිටපු එල්.ටි.ටි.ඊ. නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි කරුණා අම්මාන් ඉන්දියානු රූපවාහිනී සාකච්ඡාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදි සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි. ප්‍රභාකරන්ගේ හිස්කබලේ කොටසකට හානී සිදුවී තිබු බැවින් මෙය සියදිවි හානිකරගැනීමක් විය නොහැකි බවත් ප්‍රභාකරන් සිය පිස්තෝලයෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේ නම් වෙඩි උණ්ඩය […]

ඒකාබද්ධ යුධ අභ්‍යාසය ලබන මස ඇරඹේ

ලබන මස 03 වනදා සිට 25 වනදා දක්වා ශ්‍රී ලංකා යුධ හමුදාව නැගෙනහිර පළාතේ සංවිධානය කරන ඒකාබද්ධ යුධ අභ්‍යාසය පැවැත්වීමට තීරණය කර තිබේ. විශේෂ කාර්ය බලකාය, කමාර්ඩෝ ඒකකය වැනි ත්‍රිවිධ හමුදාවේ විශේෂ කණ්ඩායම්වල නිලධාරින් 297 දෙනෙකු සහ සෙසුනිලයන් 2232 දෙනෙකු ද, ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනිසියාව, නේපාලය, පාකිස්ථානය, මැලේසියාව, අමෙරිකාව යන රටවලින් නිලධාරින් 53 දෙනෙකු ද ඊට […]

සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර 2015

නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 22 වන ඉරිදා දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා දින ද  නව සඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා  අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව […]

යේමනයේ ශ්‍රී ලාංකිකයින් චීන ගුවන් යානයකින් ගෙන්වා ගැනීමට පියවර

යේමනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් යළි දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගැනේ. ඒ අනුව එම ශ්‍රී ලාංකිකයන් අද(03) දිනයේදී චීන ගුවන් යානයක් මගින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සැලසුම් කොට ඇතැයි බීබීසී සංදේශය වාර්තා කරයි. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මේ බව දැනුම් දී ඇති බව එම කටයුතු සම්බන්ධීකරණය කරන යේමනයේ සේවයේ […]

ලක් ව්‍යාපාරිකයෝ සෞදි සංසදයක් පිහිටුවති

සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලාංකික ව්‍යාපාරික සංසදය නමින් ව්‍යාපාරික එකතුවක් පසුගිය 13 වැනි සිකුරාදා දමාම් නගරයේදී පිහිටුවා ගත්තේය. සෞදි අරාබියේ එරට ව්‍යාපාර කරන ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෝ රැසක් ඊට සහාය දැක්වුහ. දමාම් ජුබෙල් අල් දිවාන් ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් යන ආයතනවල කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රාග්ධන හිමිකරුවකු ද වන මොහොමඩ් කලීල් දමාම් සහ […]

සර් හෙන්රි ඕලකට් තුමා සිහි කරමින් දානමය පුණ්‍යකර්මයක් ඕස්ට්‍රේලියාවේදී.

සර් හෙන්රි ඕලකට් තුමා සිහි කරමින් දානමය පුණ්‍යකර්මයක් ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයේන් ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරස්ථානයේදී පසුගිය දා පැවැත් විණි. ඡායාරූප – මාධව ගමගේ. ඔබත් විදෙස් රටක ජීවත් වන ලාංකිකයෙක්ද…ඔබලා සංවිධානය කරන ඕනෑම උත්සව අවස්ථාවක් සැළලිහිනි අපට දන්වන්න. ඔබ වෙනුවෙන් අන්තර්ජාල මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට අප සූදානම්… වැඩි විස්තර සදහා…+94 718248891 හෝ info@salalihini.com.

විගමණික සේවකයින් සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සලසන සේවයාවන්

විදේශගත වීමට පෙර
විදේශ රැකියාවක් පිළිබඳ තීරණය කිරීම
ඒජන්තවරයෙකු මාර්ගයෙන් රැකියාවක් සොයාගැනීම
මිත්‍රයෙකු මාර්ගයෙන් විදේශ රැකියාවක් සොයාගැනීම
විදේශ රැකියා අපේක්ෂිතයින් සදහා වූ පුහුණු පාඨමාලා
පෙර විගමණික ණය පහසුකම්
පෙර විගමණික නම්නීකරණ
රැකියා ගිවිසුම
විදේශගතවීමට පෙර අනුමැතිය ලබාගැනීම
අනිවාර්යය ලියාපදිංචිය
ගමන සඳහා සූදානම් වීම
විදේශගතව සිටියදී
විදේශයක රැකියාවක නිරතවීම
විගමණික සේවකයින්ගේ ළමයින් සදහා ශිෂ්‍යත්ව ලබා දිම
විගමණික සේවකයින් සදහා ලබා දෙන අඩු පොලි නිවාස ණය, ස්වයං රැකියා ණය
විගමණික සේවකයින් සදහා වෙනත් සුබසාධන වැඩසටහන්
මවි රටට පැමිණීමෙන් පසු
මවිබිමට පැමිණීමෙන් පසු
රක්ෂණ ආවරණ ලබා ගැනීම
විගමණික සේවකයින් සදහා ලබා දෙන අඩු පොලි නිවාස ණය, ස්වයං රැකියා ණය
විද‍ේශයකදී මරණයක් සිදු වු විට
කාර්‍යංශයේ අංශ, දුරකථන හා ෆැක්ස් අංක
පරිපාලන හා මානව සම්පත් – දුරකථනය +94 11 2887585 ෆැක්ස් – +94 11 2887594
සමථ – දුරකථනය +94 11 2864112 ෆැක්ස් – +94 11 2882292
සේවා ගිවිසුම් ලියාපදිංචිය – දුරකථනය +94 11 2887840 ෆැක්ස් – +94 11 2887841
අවසන් අනුමැති – දුරකථනය +94 11 2864108 ෆැක්ස් – +94 11 2866003
මුදල් – දුරකථනය +94 11 2864134 ෆැක්ස් – +94 11 2880559
විදේශ සම්බන්ධතා I – දුරකථනය +94 11 2076325 ෆැක්ස් – +94 11 2076325
විදේශ සම්බන්ධතා II – දුරකථනය +94 11 2864114 ෆැක්ස් – +94 11 2864114
තොරතුරු තාක්ෂණ – දුරකථනය +94 11 2866002 ෆැක්ස් – +94 11 2866002
අභ්‍යතර විගණන – දුරකථනය +94 11 2864128 ෆැක්ස් – +94 11 2864128
විමර්ශන – දුරකථනය +94 11 2864118 ෆැක්ස් – +94 11 2864118
නීති – දුරකථනය +94 11 2864184 ෆැක්ස් – +94 11 2864184
බලපත්‍ – දුරකථනය ර +94 11 2886422 ෆැක්ස් – +94 11 2886423
නඩත්තු – දුරකථනය +94 11 2864125 ෆැක්ස් – +94 11 2864125
සැලසුම් – දුරකථනය +94 11 2864106 ෆැක්ස් – +94 11 2864106
ප්‍රසම්පාදන – දුරකථනය +94 11 2887585 ෆැක්ස් – +94 11 2880564
බදවා ගැනීම් – දුරකථනය +94 11 2864124 ෆැක්ස් – +94 11 2864124
පර්යේෂණ – දුරකථනය +94 11 2864116 ෆැක්ස් – +94 11 2864116
සමාජ විද්‍යා – දුරකථනය +94 11 2886420 ෆැක්ස් – +94 11 2886424
පුහුණු – දුරකථනය +94 11 2866001 ෆැක්ස් – +94 11 2864123
ප්‍රවාහන – දුරකථනය +94 11 2864139 ෆැක්ස් – +94 11 2864139
සුබසාධන – දුරකථනය +94 11 2864117 ෆැක්ස් – +94 11 2867975
Share this:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *