literature

පෙරහැර කිසිවක් නැරඹීමට ජනතාවට මෙවර අවස්ථාවක් නැහැ

පෙරහැර කිසිවක් නැරඹීමට ජනතාවට මෙවර අවස්ථාවක් නැහැ

සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිළමේවරුන්ට උපදෙස් දෙයි. මහනුවර දළදා මාළිගාව සහ කතරගම, දෙවිනුවර, සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර කොවිඩ් මර්දනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි. වාර්ෂික පෙරහර මෙවර සංවිධාන […]

ශ්‍රී ලාංකීය කලාකෙත අස්වැද්දූ ප්‍රවීණ රංගධර ජයලත් මනෝරත්නයන්

ශ්‍රී ලාංකීය කලාකෙත අස්වැද්දූ ප්‍රවීණ රංගධර ජයලත් මනෝරත්නයන්

ශ්‍රී ලාංකේය කලා කෙත පෝෂණයට සුවිශේෂී මෙහෙවරක් කළ ප්‍රවීණ නාට්‍යවේදියකු වූ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අභාවයෙන් සංවේගයට පත් ඔහුගේ රසික සමූහයා සමඟ තමාද සංවේගයෙන් යුතුව එක්වන්නේ ඔහුගේ කලා කෘති රසවිඳි අතීත මතකය ද සමගින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් සෙවනෙහි සිය නිසග කුසලතා පුබුදු කරගත් ජයලත් මනෝරත්නයන් ශ්‍රී […]

කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන්ගේ 98 වැනි ජන්ම දිනය

කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන්ගේ 98 වැනි ජන්ම දිනය

ජ්‍යෙෂ්ඨතම හා ප්‍රවීණතම මාධ්‍යවේදියකු වන කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන්ගේ 98 වැනි ජන්ම දිනය අද (3) දිනට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. නිරුක්ති විද්‍යාවට අනුව “ගුරුවරයා යනු නොදැනීම නැමැති අන්ධකාරය දුරුකරන්නා” වේ. මාධ්‍ය ක්ෂේත්‍රයේත් විශ්වවිද්‍යාල ජනසන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේත් බොහෝ පිරිසකට නිල නොලත් ගුරුවරයකු වන අපූරු මිනිසෙක් සිටී. ඔහු නමින් එඞ්වින් ආරියදාස වේ. එඞ්වින් ආරියදාස […]

මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි

මෙරට කීර්තිමත් පඬිවරයකු වූ මෙන්ම සිංහල භාෂාව පිළිබඳ හසල බුද්ධිමතෙකු වූ කලාකීර්ති, මහාචාර්ය විනී විතාරණ මහතා අද(02) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 91 වැනිවියෙහි පසුවිය. ජීවිතයේ එක්වරක් පිදෙන දිවමන් සම්මානයෙන් මහාචාර්ය විනී විතාරණ මහතා පසුගිය දා පිදුම් ලැබීය. ක්‍රි.ව 1928 ජූනි මස 02 දින තංගල්ල ප්‍රදේශයේ පල්ලිකඩ ග්‍රාමයේ උපත ලබන විනී විතාරණ, සිය ප්‍රාථමික […]

කියැවීමේ මාසයේ සාහිත්‍යමය වැදගත්කම

කියැවීමේ මාසයේ සාහිත්‍යමය වැදගත්කම

ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය මගින් කරන ලද ඉල්ලීමකට අනුව 2004 වර්ෂයේ සිට ඔක්තෝබර් මාසය ‘ජාතික කියවීමේ මාසය’ ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ. එහි 15 වන වර්ෂය සමරන පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය විසින් මෙම මාසය තුළ විවිධ වූ වැඩසටහන් රාශියක් දිවයින පුරා කි‍්‍රයාත්මක කර කියවීමේ සංස්කෘතිය ස්ථාපිත කිරීමටත්, දැනුමින් හා මානව […]

අඩ සියවසක මනෝ ප‍්‍රතිභාව

අඩ සියවසක මනෝ ප‍්‍රතිභාව

ප‍්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න පසුගිය දිනවල අපේ කලා ලෝකයේ වඩාත් කතා බහට ලක්වූ චරිතයක් විය. ඒ අන්තර් ජාලය ඔස්සේ ඔහු පිළිබඳ පැතිර ගිය වැරදි ආරංචියක් නිසාය. ඔහුට ආදරය කරන කලා රසිකයෝ මේ ආරංචි නිසා මහත් කළබලයට පත්වූ අයුරු දැක ගත හැකි විය. සැබෑ කලාකරුවකුට විපතක්, කරදරයක්, හිරිහැරයක් වන බව සිතන්නටවත් රසිකයන් තුළ ඇති […]

ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය අද

ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය අද

මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද(05) වීදි සංචාරය කෙරේ. දළදා මාලිගය අභියසින් අද රාත්‍රි 07.02ට දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහැර දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය හා රජ වීදිය ඔස්සේ ගමන්ගැනීමට නියමිතය. අදින් ආරම්භ වන කුඹල් පෙරහැර දින පහක් පුරා වීදි සංචාරය කරනු ලැබේ. අනතුරුව ලබන 10 […]

ඇසළ පෙරහරේ කප් රුක කැපීමේ මංගල්‍යය

ඇසළ පෙරහරේ කප් රුක කැපීමේ මංගල්‍යය

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම සනිටුහන් කරන කප්සිටුවීමේ චාරිත්‍රය සඳහා කප් රුක කැපීමේ මංගල්‍යය (කල්ප වෘක්ෂ පෙරහර) අද (01) අලුයම 4.33 ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි. මහනුවර විෂ්ණු දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කපන ලදී. මේ අවස්ථාවේදී එම වෘක්ෂය හඳුන්වනු ලබන්නේ […]

හෙළ පිං බිමේ විද්‍යා දුව උපදින්න

රට පාලනය කරනා මා පිය වරුනි හෙළ පිං බිමේ ඉපදුන විද්‍යා දියණි සුදු රැලි තවුම ඇඳ අකුරට ගිය දියණි මැරු බලූ රැලට එලෙසම දඩුවම් ඕනි නෙකවද දෙනවා රෑගත කර මරලා තිරිසන් ක‍්‍රියාවක් ලොවටම පෙන්නාලා ලෝකෙම උතුම් රටේ නාමය කෙලසලා යහපාලනය නීතිය මුනිවත රැකලා දරු සෙනෙහසින් වැලපෙන එළදෙන දැකලා රජු තම පුතා එලෙසින් දැමුවා මරලා පෙර […]

දයා අල්විස් මහතා දිවියෙන් සමුගනී!

දයා අල්විස් මහතා දිවියෙන් සමුගනී!

ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද පෙරවරුවේ ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ.රිය අනතුරකට ලක්වුණු ඔහු රෝහල් ගතව සිටි අතර , රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පසුගියදා සඳහන් කලේ ඔහුගේ මොළයේ ලේ ගැලීම් කිහිපයක් සිදුව ඇති බවයි. දයා අල්විස් මහතා වේදිකාවෙන් රංගනයට පිවිසි ටෙලිනාට්‍ය හා චිත්‍රපට රැසක රංගනයෙන් සිය කුසලතා විදහා දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පියෙකි. පසුව අවසන් […]

12