රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා රුපියල් මිලියන 1.1 ක පොලී රහිත ණය මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් අමාත්‍යාංශයේ නිවේදනයකට අනුව අපොස උසස් පෙළ විභාගය අවසන් වී රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන් සඳහා රුපියල් ලක්ෂ 8ක් වෙන් කර ඇත. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, අමතර […]
