World

World news

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක දේශ සිමා වසා දමයි

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක දේශ සිමා වසා දමයි

ඕස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ නගර දෙකක් වන වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත දෙක අතර දේශ සීමාවන් වසා දැමීමට ප්‍රාන්ත බලධාරින් තීරණය කර තිබෙනවා. ඒ මෙල්බර්න් නගරය තුල කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් තිබීම හේතුවෙන්. ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ රෝගී ගෙන් සීයයට 95ක් වික්ටෝරියා ප්‍රාන්තය ආශ්‍රයෙන් බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ලබන බදාදා දින සිට මෙම ප්‍රාන්ත දෙක […]

අභ්‍යවකාශයෙන් එන අද්භූත විදුලි තරංග මාළාවක් විද්‍යාඥයින් හසුකර ගනියි

අභ්‍යවකාශයෙන් එන අද්භූත විදුලි තරංග මාළාවක් විද්‍යාඥයින් හසුකර ගනියි

අභ්‍යවකාශයේ සිට පැමිණෙන අද්භූත වේගවත් ගුවන් විදුලි තරංග මාළාවක් තාරකා විද්‍යාඥයින් විසින් දෙවන වරටත් ග්‍රහණය කර ගැනීමට සමත්ව තිබෙනවා. මෙම වේගවත් ගුවන් විදුලි තරංග මාළාවන් FRBS යනුවෙන් හඳුන්වනු ලබන අතර අභ්‍යවකාශයේ ඇති මන්දාකිණි වලින් නිකුත් වනු ලබන්නේ මිලිතත්ත්පර ගණනක තරංග නිකුත් වීමක් බවට හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්ව ඇත. නමුත් මෙම රේඩියෝ තරංග නිකුත් වීමේ […]

ඉන්දියාවෙන් ආසාදිතයන් 8,000ක්

ඉන්දියාවෙන් ආසාදිතයන් 8,000ක්

ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (31) අටදහස ඉක්මවූ අතර එම ගණන 8,380ක් ලෙස දැක්විණි. අඛණ්ඩව දින 11ක් තිස්සේ ඉන්දියාවෙන් දෛනික වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන හයදහස ඉක්මවූ අතර එරටින් අද පස්වරු 5.30 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,82,143ක් දක්වා ඉහළ ගියේය. ඉන්දියාවෙන් මැයි මස (21) වැනිදා සිට දෛනිකව වාර්තා […]

සමාජ දුරස්ථභාවයට අදාළ නීති කැඩූ අගමැතිට දඩ

සමාජ දුරස්ථභාවයට අදාළ නීති කැඩූ අගමැතිට දඩ

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ සීමා කඩකළ රුමේනියානු අග්‍රාමාත්‍ය ලුඩොවික් ඔර්බාන්ට ඇමෙරිකානු ඩොලර් 600ක (රුපියල් එක්ලක්ෂ එකළොස් දහස් හත්සියයකට ආසන්න මුදලක්) දඩයක් ගෙවීමට සිදුව ඇත. ඒ අනුව ගෘහස්ත දුම්පානය සහ රජයේ ගොඩනැගිල්ලක රැස්වීමක් පැවැත්වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ලුඩොවික් ඔර්බාන්ට එලෙස දඩ ගෙවීමට සිදුව තිබේ. රුමේනියානු අග්‍රාමාත්‍යවරයා ගොඩනැගිල්ලක් තුළට […]

කොරෝනා රෝගීන් සිව්දෙනාගේ රුධිර සාම්පල් වඳුරන් පැහැර ගෙන යයි

කොරෝනා රෝගීන් සිව්දෙනාගේ රුධිර සාම්පල් වඳුරන් පැහැර ගෙන යයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ගෙන් ලබා ගත් රුධිර සාම්පල් වඳුරන් විසින් පැහැරගෙන යාමේ පුවතක් ඉන්දියාවේ ලක්නව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. ඉන්දීය රජය විසින් පවත්වාගෙන යනු ලබන විශ්ව විද්‍යාලයක පිහිටි විද්‍යාගාරයක සේවය කරනු ලබන තාක්ෂණවේදියෙකු විසින් එම රුධිර සාම්පල් රැගෙන යමින් සිටියදී මෙලෙස වඳුරන් රංචුවක් පැන ඔහු අත තිබු රුධිර සාම්පල් පැහැර ගෙන ගොස් ඇති […]

ලෝකය පුරා විනාඩි 2 කදී තිදෙනෙක් මරුට

ලෝකය පුරා විනාඩි 2 කදී තිදෙනෙක් මරුට

චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසය තවමත් විනාඩි 3 කදී ජීවිත දෙකක් බිළිගන්නා තත්ත්වයේ තිබේ. අද දහවල් 12 ත් රාත්‍රී 8.00 ත් අතර ගතවූ පැය 8 ඇතුළතදී ලෝකය පුරා කොරෝනා රෝගීහු 769 ක් මියගියහ. ඒ අනුව ලෝකය පුරාම පැයකදී මියගිය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 96 ක් වී තිබිණ. විනාඩි දෙකකදී තිදෙනෙක් මරු දුටහ. අද රාත්‍රී […]

සති 03 කට පසුව උතුරු කොරියානු නායකයා එලියට එයි

සති 03 කට පසුව උතුරු කොරියානු නායකයා එලියට එයි

උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් පළමු වරට ඊයේ (01) දිනයේදී ප්‍රසිද්ධියේ පෙනී සිටි ඇති බව එරට මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර සිටියා. පුරා සති තුනක කාලයක් අතුරුදහන්ව සිටිමෙන් අනතුරුවයි. උතුරු කොරියානු නායකයා ලෝක කම්කරු දිනය යෙදී තිබු ඊයේ දිනයේදී සන්චොන් ප්‍රාන්තයේ පිහිටි පොස්පේට් පොහොර කර්මාන්ත ශාලාවක් විවෘත කිරිමට එක් වී සිටිය බවයි KCNA ප්‍රවෘත්ති […]

මියගිය ප්‍රචාරය අසත්‍යයි – උතුරු කොරියානු නායකයාගේ ඇත්ත හෙළිවෙයි

මියගිය ප්‍රචාරය අසත්‍යයි – උතුරු කොරියානු නායකයාගේ ඇත්ත හෙළිවෙයි

උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සැඟවී සිටින ස්ථානය සිය රට දන්නා බව දකුණු කොරියාව පවසනවා.ක් දකුණු කොරියාවේ අමාත්‍යවරයෙක් වන Kim Yeon-Chul කියා සිටියේ සිය රජය උතුරු කොරියානු නායකයා සැඟවී සිටින ස්ථානය දන්නා බවත් ඔහු මියගිය බවට පළවන ප්‍රචාරයන් අසත්‍ය බවයි. ” උතුරු කොරියානු නායකයාට කිසිදු අසනීප තත්ත්වයක් නැහැ. ඔහු සැඟවී සිටින්නේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා […]

කොරෝනා මර්දනයට කැනඩාවෙන් ශ්‍රී ලංකාවට ආධාර

කොරෝනා මර්දනයට කැනඩාවෙන් ශ්‍රී ලංකාවට ආධාර

නව කොරෝනා ව්‍යසනය නිසා පීඩාවට පත් වූවන්ට සහන සැපයීම සඳහා කැනෙඩියානු රජයද ශී‍්‍ර ලංකාවට ආධාර සපයා තිබෙනවා. ලබා දී ඇති ආධාරය කැනේඩියානු ඩොලර් 56,000ක් හෙවත් රුපියල් මිලියන 7.5 ක්. ශී‍්‍ර ලංකාවේ ජාතික සාම මණ්ඩලය හරහා මෙම ආධාරය ශී‍්‍ර ලංකාවට ලබා දෙන බව ශී‍්‍ර ලංකවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසුවා

ඉන්දියාවේ ජනාධිපති නිල නිවසේ අයෙක්ට කොරෝනා වැලදෙයි – 100ක් නිරෝධායනයට

ඉන්දියාවේ ජනාධිපති නිල නිවසේ අයෙක්ට කොරෝනා වැලදෙයි – 100ක් නිරෝධායනයට

ඉන්දියාවේ ජනාධිපති නිල නිවස වන රාෂ්ටපති භවන් හි සේවය කරනු ලබන පුද්ගලයින් 100 දෙනෙක් පමණ මේ වන විට ස්වයං නිරෝධයනයකට ලක් කොට තිබෙනවා. ඒ එහි සේවය කරනු ලබන කම්කරුවෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බව මිට දින 04කට පෙර තහවුරු වීමත් සමගයි. මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කොට ඇති පුද්ගලයි සියලු දෙනා දිල්ලියේ පිහිටි […]