Business

Sri lanka Business News and World wide Business News

මරදාන කාර්ගීල්ස් වෙළඳ සංකීර්ණයේ සේවකයෙකුට කොරෝනා

මරදාන කාර්ගීල්ස් වෙළඳ සංකීර්ණයේ සේවකයෙකුට කොරෝනා

මරදාන කාර්ගීල්ස් වෙළඳ සංකීර්ණයේ සේවය කල අයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. තම නිළ ෆේස්බුක් පිටුවේ නිවේදනයක් තබමින් ඔවුන් ඒ බව තහවුරු කරනවා.

දැඩි සෞඛ්‍ය නීති යටතේ රට යලි විවෘතයි

දැඩි සෞඛ්‍ය නීති යටතේ රට යලි විවෘතයි

බස්නාහිර පළාතට පනවා තිබු නිරෝධායන අනිදිරි නීතිය මේ වන විට අවසන් වී තිබෙනවා. ඒ අනුව ප්‍රදේශ කිහිපයකට හැර බස්නාහිර පළාතටත්,දිවයිනේ සෙසු ප්‍රදේශ වලත් ඇඳිරිනීතිය ඉවත් වනවා. මේ අනුව රට තුළ දෛනික කටයුතු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව හා ඊට අදාළ නීතිමය තත්ත්වයන් සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් කරුණු පැහැදිළි කර […]

සහල් විකිණිය යුතු උපරිම මිලක් පනවයි

සහල් විකිණිය යුතු උපරිම මිලක් පනවයි

නිෂ්පාදකයකු හෝ මෝල් හිමියකු විසින් සහල් විකිණිය යුතු උපරිම මිලක් සඳහන් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සහල් විකිණිය යුතු උපරිම මිල වන්නේ, සුදු/රතු සම්බා රුපියල් 94 කි. සුදු/රතු කැකුලු රුපියල් 94 කි. සුදු/රතු නාඩු රුපියල් 92 කි. සුදු/රතු කැකුලු රුපියල් 89 කි. පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය සදහන් කලේ සහල් සඳහා පනවා ඇති […]

හැටන් කොමර්ෂල් බැංකුවේ සේවකයෙකුට කොරෝනා

හැටන් කොමර්ෂල් බැංකුවේ සේවකයෙකුට කොරෝනා

හැටන් නගරයේ පිහිටි කොමර්ෂල් බැංකුවේ සේවකයෙකුට කොරෝනා වෛසරය අසාදනය විම නිසා එම පෞද්ගලික බැංකුව තාවකාලිකව වසා දැමිමට බැංකු කලමනාකාරීතය පියවරගත් බව තම නිළ ෆේස්බුක් පිටුවේ නිවේදනයක් තබමින් කොමර්ෂල් බැංකුව පවසනවා. ඔහුගේ ආශ්‍රිතයින් සියල්ල මේ වනවිට ස්වයං නිරෝධායනය කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

ප්‍රධානපෙලේ පෞද්ගලික ආයතනයක සාමාජිකයින් 4කට කොරෝනා

ප්‍රධානපෙලේ පෞද්ගලික ආයතනයක සාමාජිකයින් 4කට කොරෝනා

කැලණිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ පෞද්ගලික ආයතනයක සාමාජිකයින් 4 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. අදාළ ආයතනය මුද්‍රණ කටයුතු සම්බන්ධ ආයතනයක් බවයි ජාතික මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කලේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජනපති ගෝඨාභය හමුවෙයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජනපති ගෝඨාභය හමුවෙයි

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද ( 28 ) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එදිරිසිංහ-සුභාෂ්කරන් ගනුදෙනුව නීතිවිරෝධියි: ස්වර්ණවාහිනිය ආණ්ඩුවට පවරා ගන්නා ලකුනු!

එදිරිසිංහ-සුභාෂ්කරන් ගනුදෙනුව නීතිවිරෝධියි: ස්වර්ණවාහිනිය ආණ්ඩුවට පවරා ගන්නා ලකුනු!

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළුව එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම් සමූහයට අයත් දේපොළ විකිණීම සිදුව ඇත්තේ නීති විරෝධී ආකාරයට බව එම සමාගමේ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇතැයි මුද්‍රිත මාධ්‍ය වාර්තා කොට තිබේ. එසේම එහිදී මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇති බවටද කොමිසම කරුණු අනාවරණය කර ගෙන ඇත. මේ අනුව එම දේපොළ රජයට පවරා […]

Port Cityයට ජාත්‍යන්තර සම්මානයක්

Port Cityයට ජාත්‍යන්තර සම්මානයක්

සමස්ත ලෝකයේම අවධානය නැවත වරක් ශ්‍රී ලංකාව දෙසට යොමු කර ගනිමින් ජාත්‍යන්තර ඉංජිනේරු සහ ඉදිකිරීම් ප්‍රවෘත්ති සඟරාවක් වන Engineering News-Record (ENR) මගින් 8 වන වරටත් පවත්වනු ලැබූ වාර්ෂික ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘති තරගයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘතියට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය. මෙහිදී ලොකයේ මහාද්වීප 6 ක රටවල් 21 ක් නියෝජනය කරමින් ඉදිරිපත් […]

පොල් මිල හාස්‍යයට ගන්න එපා

පොල් මිල හාස්‍යයට ගන්න එපා

පොල් ගෙඩියක ප්‍රමාණය මත මිල නියම කිරීම සඳහා නිකුත් කළ නිවේදනය මේ වන විට සමාජ මාධ්‍ය තුල බොහෝ පිරිස් හාස්‍යයට ලක් කරනු ලබනවා. පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ නිවේදනයේ අඩංගු කරුණු නිසි පරිදි තේරුම් නොගෙන හාස්‍යයට ලක් නොකරන ලෙසයි. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සඳහන් කරන්නේ අලෙවි කරන පොල්වල වටප්‍රමාණය අනුව පාරිභෝගිකයන්ට […]

වැඩි මිලට වාහන ගන්නේ නැහැ

වැඩි මිලට වාහන ගන්නේ නැහැ

වෙළෙඳ පොළේ ඇති වාහන සීඝ්‍රයෙන් අවසන් වන බවත් ඉහළ මිල ගණන්වලට ඒවා අලෙවි වන බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසනවා. රජයේ මුදල් සංචිත ප්‍රශ්නයක් නිසා මෙලෙස අත්‍යවශ්‍ය නොවන ආනයන සිමා කර ඇති බව සහ මෙය තාවකාලික තත්ත්වයක් බවද ඔහු සඳහන් කළා. කෙසේවෙතත් ඔහු අවධාරණය කළේ අනිසි මිල ගණන්වලට වාහන මිලට නොගන්නා ලෙසයි. […]