මැර කණ්ඩායම් යොදා සාමකාමී අරගලකරුවන්ට පහරදීමෙන් පසු රට පුරා ඇති වූ ප්රචණ්ඩ ක්රියාවලින් මේ වන විට පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලබා සිටියි. එසේම බොහෝ නිවාස, රථ වාහන, කඩසාප්පු, කඩා විනාශ කොට ගිනි තබා ඇත. මෙයට වගකිව යුත්තේ කවුද? ගල් කැටයක්වත් අතට නොගත් නූතන අවිහිංසාවාදී යාවත්කාලීන අරගලයක නිරත වූ අහිංසක නිර්මාණශීලී […]
