ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලධාරි මණ්ඩලය පත් කිරීමේ නිලවරණය පසුගියදා තලවතුගොඩ කැෆේ 47 හීදී පැවැති අතර, එහිදී නව සභාපති ලෙස අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධන, ප්‍රධාන ලේකම් ලෙස ලුතිනන් කර්නල් රවින්ද්‍ර යන මහත්වරුන් නිතරඟයෙන් තේරී පත් වූහ. චන්ද්‍රපාල ලියනගේ, ධම්මික සොලමන්, තිසර ගුණසිංහ, සුපුන් නිර්මාල් හා සුධර්මන් රදලියගොඩ යන මහත්වරුන් උප සභාපති […]
