Art

Sri Lanka and World Art news updates.

ජැක්ලින්ගේ වත්කම් සීල් තබයි.

ජැක්ලින්ගේ වත්කම් සීල් තබයි.

ශ්‍රී ලංකා සම්භවයකට උරුමකම් කියන සුපිරි ඉන්දීය නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.27ක වත්කම් අත්හිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා, මෙම අත්හිටවනු ලැබූ වත්කම් වලට ඉන්දීය රුපියල් කෝටි 7.12 ක ස්ථාවර තැන්පතුවක්ද අයිති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. ජැක්ලින්ගේ හිතවතෙකු වූ සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව සිදු කරන ලද ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ […]

විල්සන් කරු ඇත්තටම අත්අඩංගුවට ගත්තාද?

විල්සන් කරු ඇත්තටම අත්අඩංගුවට ගත්තාද?

රවීණ රංගන ශිල්පී විල්සන් කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කිරුලපන පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන නීති කඩකරමින් පොලිස් රාජකාරියට බාධා කල බවට චෝදනා එල්ල කරමිනි. මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින අතර වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. විල්සන් කරු මහතා මුඛ ආවරණයක් නොමැතිව රුපියල් පන්දාහේ ආධාරය ලබා ගැනීමට පැමිණ සිටි අවස්ථාවේ […]

සුප්‍රකට නළු ෂෝන් කොනරි මියයයි

සුප්‍රකට නළු ෂෝන් කොනරි මියයයි

ජේම්ස් බොන්ඩ්ගේ චරිතය නිරූපණය කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ ස්කොට්ලන්ත ජාතිකයකු වන හොලිවුඩ් නළු ෂෝන් කොනරි මියගොස් ඇතැයි වාර්තා වේ. මියයන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය. 1988 වසරේදී ඔස්කාර් සම්මානය ද දිනාගත් කොනරි දශක පහක පමණ කාලයක් රංගන කාර්යයේ නිරත විය. හයිලෑන්ඩර්, ඉන්ඩියනා ජෝන්ස්, ද රොක්, ද ලාස්ට් කෘසේඩි, හන්ට් ෆො රෙඩි ඔක්තෝබර් ඔහු […]

සිබිල් වෙත්තසිංහ නැන්දා දිවි ගමනට සමු දෙයි

සිබිල් වෙත්තසිංහ නැන්දා දිවි ගමනට සමු දෙයි

ප්‍රවීන ළමා ලේඛිකා හා චිත්‍ර ශිල්පිනි සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්තවූ බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටිනවා. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත එතුමිය රෝහල් ගත කොට සිටිය බවත් ඊයේ රාත්‍රී 11 ට පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ඇය මිය යන විට 93 […]

පෙරහැර කිසිවක් නැරඹීමට ජනතාවට මෙවර අවස්ථාවක් නැහැ

පෙරහැර කිසිවක් නැරඹීමට ජනතාවට මෙවර අවස්ථාවක් නැහැ

සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිළමේවරුන්ට උපදෙස් දෙයි. මහනුවර දළදා මාළිගාව සහ කතරගම, දෙවිනුවර, සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර කොවිඩ් මර්දනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි. වාර්ෂික පෙරහර මෙවර සංවිධාන […]

පතිරණ ඇන්ටිගේ කොරෝණා සිංදුව..

පතිරණ ඇන්ටිගේ කොරෝණා සිංදුව..

පතිරණ ඇන්ටිගේ කොරෝණා සිංදුව.. ක්‍ෂණිකව මෙහි ආ කොරෝණා..ක්‍ෂණිකව මෙහි ආ කොරෝණා.. #coronasong #pathiranaaunty #socialdistancing #quarantineandchill #togetherathome #stayhome #stayhomesavelives #corona #covid19 #epidemic

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථිර සේවකයන්ට මෙවර ඩබල් බෝනස්..

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථිර සේවකයන්ට මෙවර ඩබල් බෝනස්..

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ගරු අග්‍රාමාත්‍ය තුමාන්ගේ සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් අබේගුණවර්දන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සංස්කෘතික අමාත්‍යංශයේදී පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොදුජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සාකච්චාවේදි මෙවර බෝනස් මුදලත් සමග පසුගිය වසරේ ඔවුන්ට නොගෙවු හිග බෝනස් මුදලත් ලබා දිමට අග්‍රාමාත්‍ය තුමන් උපදෙස් ලබාදි ඇති බව වාර්තාවේ. තමාගේ අයිතීන් ලබා […]

ශ්‍රී ලාංකීය කලාකෙත අස්වැද්දූ ප්‍රවීණ රංගධර ජයලත් මනෝරත්නයන්

ශ්‍රී ලාංකීය කලාකෙත අස්වැද්දූ ප්‍රවීණ රංගධර ජයලත් මනෝරත්නයන්

ශ්‍රී ලාංකේය කලා කෙත පෝෂණයට සුවිශේෂී මෙහෙවරක් කළ ප්‍රවීණ නාට්‍යවේදියකු වූ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අභාවයෙන් සංවේගයට පත් ඔහුගේ රසික සමූහයා සමඟ තමාද සංවේගයෙන් යුතුව එක්වන්නේ ඔහුගේ කලා කෘති රසවිඳි අතීත මතකය ද සමගින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් සෙවනෙහි සිය නිසග කුසලතා පුබුදු කරගත් ජයලත් මනෝරත්නයන් ශ්‍රී […]

නගර සර­සන තරුණ පිරි­සට රාජ්‍ය සම්මාන

නගර සර­සන තරුණ පිරි­සට රාජ්‍ය සම්මාන

තම ශ්‍රමය, කාලය කැප කර­මින් ස්වේච්ඡා­වෙන්ම ඉදි­රි­පත් වී නගර අලං­කාර කිරීමේ නිර­තව සිටින තරුණ තරු­ණි­යන්ට රාජ්‍ය මට්ට­මින් සම්මාන ප්‍රදා­නය කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කරන බව අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා සිළු­මි­ණට පැව­සීය. කාලෝ­චිත මෙන්ම ප්‍රිය­ජ­නක චිත්‍ර රැසක් මේ තරුණ-තරු­ණි­යන් විසින් ඇඳ ඇති ආකා­රය තමා දුටු බවත්, ඔවුන් අගය කිරීම සියලු පුර­වැ­සි­යන්ගේ වග­කී­මක් බවත් ඔහු අව­ධා­ර­ණය කළේය. මේ […]

අලුතින් හැඩවන දිගන නගරය…

අලුතින් හැඩවන දිගන නගරය…

හිත් පිත් නැති මිනිස්සුන්ට …. හිත් පිත් නැති තාප්පවලින් … හිත් ඇති මිනිසුන් කරන … විප්ලවීය අඩහැරය…. මේ දිනවල අප ලක්මව නෙක රටා මවමින් දිනෙන් දින සුන්දර වන බව අප සැම දන්නා කරුණක්. මේ වන විට දිවයිනේ බොහොමයක් නගර ඉතා දැකුම්කළු චිත්‍ර වලින් සැරසෙමින් පවතිනවා. දිගන නගරයත් එම සුන්දර නගර ලැයිස්තුවට එක් වන්නේ මෙලෙසිනි