Political

Political news in Sri Lanka and around the world

චන්ද්‍රිකාට අත්තනගල්ලත් නැති වෙයි

චන්ද්‍රිකාට අත්තනගල්ලත් නැති වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කිරීමට ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. චන්ද්‍රිකා මහත්මිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ ද, ඇයගේ අනුශාසක ධුරය තවදුරටත් පවතින බවත් අත්තනගල්ල ආසනයේ වැඩ බලන සංවිධායක ලෙස රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න […]

නීතිඥ මඬුල්ලේ ඉල්ලීම ඉවතට “රන්ජන්ට ඇප නෑ”

නීතිඥ මඬුල්ලේ ඉල්ලීම ඉවතට “රන්ජන්ට ඇප නෑ”

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ නිත්‍යනුකූලව නොවන අයුරින් බවත් ඒ අනුව ඔහු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා අද (17) ප්‍රතික්ෂේප කළේය. කුමන අයුරකින් සිදු කළ වරදක් සම්බන්ධයෙන් වුවද වරෙන්තුවක් ලබා ගැනීමට මෙන්ම නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත් අධිකරණයට […]

‘එජාප නව නායකයා ගැන 2022 න් පස්සේ විමසන්න’

‘එජාප නව නායකයා ගැන 2022 න් පස්සේ විමසන්න’

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයක් පිළිබඳව 2022, 2023 , 2024 වසර වලදී සළකා බලන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී කියා සිටියේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 2025 වසරේ දී තමන් ඡන්දය නොඉල්ලන බව ද ඔහු එහි දී සඳහන් කළේ යැයි ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය. හර්ෂ […]

රංජන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි

රංජන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත. ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව මෙසේ අත්හිටුවා ඇති බව අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. තාවකාලිකව පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ රංජන් රාමනායක මහතාට ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා ලබා දීම සම්බන්ධව නාම යෝජනා කමිටුව තීරණය කරන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් […]

නීතිපතිගේ ප‍්‍රතිශෝධන අයදුම්පත සලකා බැලේ රාජිතට නොතීසි – ලබන 17දා උසාවි කැදවයි

නීතිපතිගේ ප‍්‍රතිශෝධන අයදුම්පත සලකා බැලේ රාජිතට නොතීසි – ලබන 17දා උසාවි කැදවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතාට ලබන 17 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (13 දා) පස්වරුවේ නියෝග කළේය. රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් පසුගිය 30 වැනිදා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ ප‍්‍රතිශෝධන […]

‘භාරත ඝාතන නඩුව ගැන ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවක් නෑ‘

‘භාරත ඝාතන නඩුව ගැන ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවක් නෑ‘

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වැරැදිකරුවන්ට සහනයක් ලබාදීමක් සම්බන්ධයෙන් ආණ්ඩුව නිල වශයෙන් කිසිදු සාකච්ඡාවක් කර නැතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ‘ලංකාදීප’ යට අද(13) පැවැසීය. එහෙත් වැරැදි තොරතුරු හා උපකල්පන මත සාධාරණ නොවන ක්‍රමවේදයකින් කිසිවෙකුට හෝ දඬුවමක් ලැබී තිබේ නම් එමගින් අදාළ තැනැත්තන් වින්ධිතයන් වී ඇතැයි ද එනිසා එවැනි සිදුවීම් වී තිබේදැයි සොයාබැලිය යුතු යැයි […]

රංජන්ගේ හඬපට ගැන රස පරීක්‍ෂක විමර්ශන ඇරඹෙයි

රංජන්ගේ හඬපට ගැන රස පරීක්‍ෂක විමර්ශන ඇරඹෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද සිට ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රංජන් ගැන විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ මහලේකම් කියයි

රංජන් ගැන විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ මහලේකම් කියයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රන්ජන් රාමනායක මහතාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. මෙම විනය පරීක්ෂණ මත අද හෝ හෙට දිනයේදී පක්ෂය රන්ජන් රාමනායක මහතා සම්බන්දයෙන් තීන්දුවක් ගන්නා බවත් මහලේකම්වරයා සඳහන් කළේය. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද (8) එක්වෙමින් […]

රාජිතගේ ලේකම් බාරවීමෙන් පසු අත්අඩංගුවට

රාජිතගේ ලේකම් බාරවීමෙන් පසු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයා බව කියන රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් නැමැත්තා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. අධිකරණයේ අවසරයකින් […]

“පක්‍ෂය බෙදිල නෑ: මගේ කලකිරීමකුත් නෑ, – සියල්ල හොඳින් විසඳෙයි ” මීගමුව බන්ධනාගාරයට පැමිණි – සජිත් කියයි

“පක්‍ෂය බෙදිල නෑ: මගේ කලකිරීමකුත් නෑ, – සියල්ල හොඳින් විසඳෙයි ” මීගමුව බන්ධනාගාරයට පැමිණි – සජිත් කියයි

අපි අධිකරණයට ගරු කරනවා. අධිකරණය ගනු ලබන කි‍්‍රයාමාර්ගයන් පිළිබඳව අපි මත පළකරන්නේ නැතැයි එ.ජා.පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය. ඔහු එලෙස ප‍්‍රකාශ කළේ මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඞ් භාරයේ සිටින පුත්තලම් දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත සිසිර කුමාර සහ මීගමුව මහනගර සභාවේ හිටපු විපක්‍ෂ නායක රොයිස් විජිත ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ සුවදුක් විමසා බැලීමට පසුගිය සෙනසුරාදා (21දා) මීගමුව […]