croatia

ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු අවසන් මහා සටනට!

ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු අවසන් මහා සටනට!

ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය. ඊයේ (13) පැවති අවසන් පූර්ව තරගයේදී ක්‍රොඒෂියා කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත් විය. එහිදී ආජන්ටිනාව වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය. තරගයේ 34 වැනි මිනිත්තුවේදී මෙසී දඬුවම් පහරක් ලබා ගනිමින් ගෝලයක් වාර්තා කළේය. අනතුරුව ආර්ජන්ටිනාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා […]

ක්‍රොඒෂියාව සහ ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි!

ක්‍රොඒෂියාව සහ ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි!

ක්‍රොඒෂියාව සහ ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. බ‍්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර පැවති අවසන් පූර්ව වටයේ මූලික තරගයේදී දෙපිලම ගෝලයක් ලෙස සමවීමෙන් අනතුරුව දඬුවම් පහරක් ලබාදීමට විනිසුරුවරයා තීරණය කළේය. ඒ අනුව දඬුවම් පහර 4ට 2ක් ලෙස ක්‍රොඒෂියාව ජය ගත්තා. මීට අමතරව නෙදර්ලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවති අවසන් පූර්ව තරගය තරගය අවසානයේ […]