Political

Political news in Sri Lanka and around the world

රටේ අනාගත දේශපාලනය ගැන ඩඩ්ලි කියූ අනාවැකිය!

රටේ අනාගත දේශපාලනය ගැන ඩඩ්ලි කියූ අනාවැකිය!

වත්මන් දේශපාලන නායකයින් අරගලයේදී ප්‍රකාශ කළ දේ නිවැරදි කර නොගතහොත් දේශපාලන වගකීම ගැනීමට ඉදිරියට සිතාගත නොහැකි පිරිසක් රටේ බිහිවනු ඇතැයි ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැවති උත්සවයකට එක්වෙමින්.

රනිල්ගේ අලුත්ම ප්ලැන් එක!

රනිල්ගේ අලුත්ම ප්ලැන් එක!

2023 වසර අවසන් වන විට නව ප්‍රවේශයන් හඳුන්වා දෙමින් රට යථා තත්ත්වයට පත් කර ගැටලු විසඳීමේ යාන්ත්‍රණයක් ලෙස සමස්ත රජය ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට රජය කරන්න යන දේ!

ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට රජය කරන්න යන දේ!

ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ මේ වසරේ සිට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ මෝටර් රථ අමාත්‍යාංශයේ නව ක්‍රමවේදයන් පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දෙමින් මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ මහතා පැවසුවේ […]

රනිල්ගේ කැබිනෙට්ටුවේ ආන්දෝලනාත්මක යෝජනාවක්!

රනිල්ගේ කැබිනෙට්ටුවේ ආන්දෝලනාත්මක යෝජනාවක්!

මෙම සතියේ කැබිනට් රැස්වීම ඊයේ (02) පැවැත්වීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්විය. බිත්තර ආනයනය කරනවාද? නෑද්ද? කැබිනට් මණ්ඩලය අවධානය යොමු කර ඇත. කළ විමසීමකදී වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු කියා සිටියේ බිත්තර මිල පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කල බවයි.

2000% විදුලි බිල ඉහළ දමන්න යෝජනා කරයි!

2000% විදුලි බිල ඉහළ දමන්න යෝජනා කරයි!

අද (02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කමිටුවේ සභාපතිවරයා ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. එහිදී අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ පාරිභෝගිකයන් සඳහා වන විදුලි බිල ඒකක 0 සිට ඒකක 30 දක්වා විදුලි බිල සියයට 2000 කින් වැඩි කිරීමට යෝජනා කර ඇති බවයි.

ඩොලර්වලට අලෙවි වන නිවාසවල අදායම!

ඩොලර්වලට අලෙවි වන නිවාසවල අදායම!

නාගරික සංවර්ධන අධිකාරියට අනුව මධ්‍යම පාන්තික නිවාස ඩොලර්වලට විකුණන වැඩසටහනක් යටතේ ඩොලර් ලක්ෂ පහකට වැඩි මුදලක් උපයා ඇත. මෙම වසරේ ඩොලර් 500,000 ක නිවාස අලෙවියක් අපේක්ෂා කරන බවත් වසර අවසන් වන විට එම ඉලක්කය ඉක්මවා යාමට හැකි වනු ඇති බවත් අධිකාරිය පැවසීය. ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස මධ්‍යම පාන්තික නිවාස විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට […]

ආශු මාරසිංහ හිරුණිකාට යවපු දේ!

ආශු මාරසිංහ හිරුණිකාට යවපු දේ!

සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය හමුවකදී බල්ලන්ට අපයෝජනය කළ බවට ආශු මාරසිංහ මහතාට චෝදනා කිරීමෙන් පසු රුපියල් කෝටි 150ක වන්දියක් ගෙවන ලෙසට එන්නාවාසීයක් ආශු මාරසිංහ විසින් හිරුණිකා වෙත යොමුකර තිබේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ආදර්ශා කරදන එල්ල කරන චෝදනා සියල්ල අසත්‍ය බව මහාචාර්ය ආශු මාරසිංහ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වා දුන්නා. පසුගිය 23 වැනිදා සමගි […]

රනිල්ගේ ශෝකය රනිල්ම ලෝකයට කියපු විදිහ!

රනිල්ගේ ශෝකය රනිල්ම ලෝකයට කියපු විදිහ!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මවගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ. මවගේ වියෝව පිළිබඳව ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය මෝදි සහ ඔහුගේ පවුලේ අයට ශෝකය පළ කළේය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව වන හීරාබෙන් මෝදි ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) අලුයම ජීවිතක්ෂයට පත්වුණි. ඇය මිය යන විට 99 වැනි වියේ පසුවූ […]

දෙසැම්බර් 31 වෙනිදායින් පසු රාජ්‍ය සේවකයන් 30,000කට වෙන්න යන දේ!

දෙසැම්බර් 31 වෙනිදායින් පසු රාජ්‍ය සේවකයන් 30,000කට වෙන්න යන දේ!

දෙසැම්බර් 31 වැනිදා වන විට රජයේ සේවකයන් 30,000කට ආසන්න පිරිසක් විශ්‍රාම යන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. කෙසේ වෙතත්, මෙතරම් පිරිසක් විශ්‍රාම ගියත් රාජ්‍ය සේවය කඩා වැටෙන්නේ නැති බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. දෙසැම්බර් 31 වැනිදා සිට විශ්‍රාම යන රාජ්‍ය සේවකයන් අතර විශේෂයෙන් ආරක්ෂක අංශය, සමාගම්, අධ්‍යක්ෂ මණ්ඩල […]

රනිල්ගෙන් තෑග්ගක්!

රනිල්ගෙන් තෑග්ගක්!

අඹේවෙල ගොවිපළ ආසන්නයේ අතහැර දැමූ අක්කර 30ක ඉඩමක් අඹේවෙල ගොවිපළට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 12/27 වෙනිදා එම ගොවිපළ වෙත ගිය අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත. ඊට අමතරව අදාළ ඉඩම තණබිම් ලෙස සංවර්ධනය කර ගවයින්ගේ ආහාර අවශ්‍යතා සැපයීමේ ක්‍රමයට එක් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා අඹේවෙල ගොවිපළේ […]