World Cup 2022 final

ප්‍රබල ජර්මනිය පරදා ජපානය පෙරළිකාර ජයක් ලබයි!

ප්‍රබල ජර්මනිය පරදා ජපානය පෙරළිකාර ජයක් ලබයි!

ජපානය ප්‍රබල ජර්මන් කණ්ඩායම ගෝල 2ට 1ක් ලෙස පරදවා  ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු තරගය ජයගැනීමට සමත්ව ඇත. ජර්මානු කණ්ඩායම පළමු අර්ධය අවසාන වනවිට 1ට 0ක් ලෙස ඉදිරියේ 33 වන මිනිත්තුවේදී İlkay Gündoğan දඬුවම් පහරක් සාර්ථක කරගැනීමත් සමගය. 75 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ Ritsu Doan තරගයේ දෙවන අර්ධයේ ජපානය වෙනුවෙන් ගෝලයක් ලබාගැනීමට සමත්විය. අනතුරුව […]

ලයනල් මෙසීගේ ආජන්ටිනා කණ්ඩායම සෞදි කණ්ඩායමට පරදියි!

ලයනල් මෙසීගේ ආජන්ටිනා කණ්ඩායම සෞදි කණ්ඩායමට පරදියි!

ඊයේ දිනයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් සෞදි අරාබිය සහ ආර්ජන්ටිනාව අතර පැවැත්වුණි. සෞදි අරාබි කණ්ඩායම එහිදී ගෝල 1ට 2ක් ලෙස තියුණු ජයක් ලබාගැනීමට සමත්විය. ආර්ජන්ටිනා කණ්ඩායම තරගයේ 10 වන මිනිත්තුවේදී ලයනල් මෙසී විසින් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙන් ප්‍රථම ගෝලය ලබාගත්තේය. තවත් ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමට තරගයේ පළමු අර්ධයේදී ආර්ජන්ටිනා කණ්ඩායම සමත්වුවද එම ගෝල […]

ඉරානය පරදා එංගලන්තයට සුපිරි ජයක්!

ඉරානය පරදා එංගලන්තයට සුපිරි ජයක්!

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ(21) පැවති තරගයෙන් ඉරානයට එරෙහිව ගෝල 2ට 6ක් ලෙස විශිෂ්ට ජයක් හිමිකරගැනීමට එංගලන්තය සමත්විය. එහිදී එංගලන්තය වෙනුවෙන් bukayo saka ගෝල 2ක් ලබාගැනීමට සමත්විය. තරගයේ 43 වන සහ 62වන මිනිත්තුවේදී ඔහු එලෙස ගෝල ලබාගත්තේය. Jude Bellingham තරගයේ 35 මිනිත්තුවේදී එංගලන්තය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තාකළේය. Raheem Sterlin තරගයේ පළමු අර්ධය අවසානයේ එංගලන්ත කණ්ඩායම […]

පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකයා පැරදවූ පළමු තරගය!

පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකයා පැරදවූ පළමු තරගය!

FIFA ලෝක කුසලාන ආරම්භක තරඟයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක කටාරයට එරෙහිව 2-0 ක් ලෙස ඉක්වදෝරය සමත් විය. පළමු අර්ධයේ දී සිටම කටාර් පිල අභිබවා යමින් දකුණු ඇමරිකානුවන්ගේ ආධිපත්‍යය ගැන සියල්ලන්ම අවධානය යොමු කලයේ. පළමු ගෝලය දඬුවම් පහරක් විය. දෙවැනි ගෝලය විශිෂ්ට හිසකින් සිදුකරන  ලද පහරක් විය. එයින් ලෝක කුසලානයේ ආරම්භක තරගයක් පරාජය වූ පළමු […]

ගුවන් යානයක සමලිංගික ලාංඡනය සහිතව පැමිණි ජර්මානු පාපන්දු කණ්ඩායම කටාර් රාජ්‍යය විසින් හරවා යවයි!

ගුවන් යානයක සමලිංගික ලාංඡනය සහිතව පැමිණි ජර්මානු පාපන්දු කණ්ඩායම කටාර් රාජ්‍යය විසින් හරවා යවයි!

ජර්මානු ගුවන් යානයක්‌ සමලිංගික ලාංඡනය සහිතව ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පැමිණි ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායම බාර ගැනීම කටාර් රාජ්‍යය ප්‍රතික්ෂේප කර ඇත. ජර්මානු පාපන්දු කණ්ඩායම ඕමාන් සුල්තාන් ගුවන් තොටුපළ වෙත වෙනත් ගුවන් යානයකින් පැමිණීමට කටයුතු කර ඇත. සමලිංගික පාපන්දු ලෝලීන් ඇතුළු සියල්ලන්ම සාදරයෙන් පිළිගන්නා නමුත් පැමිණෙන අමුත්තන් තම රටේ සංස්කෘතියට ගරු කළ යුතු බව කටාර් […]

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්හ වෙයි!

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්හ වෙයි!

පාපන්දු ලෝවේ කිරුළ දැරූ පෘතුගාලය, ආජන්ටිනාව, බ්‍රසීලය ඇතුළු රටවල් 32 මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වී තිබේ. ලෝක කුසලානය සඳහා මැදපෙරදිග රටක් සත්කාරකත්වයක් දරණ ප්‍රථම අවස්ථාව මෙය වේ. 2022 පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල ඊයේ(20)  ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ විය.

12