business

ලාෆ්ස් ගෑස් සිලින්ඩරේ මිල 500කින් අඩු වෙයි.

ලාෆ්ස් ගෑස් සිලින්ඩරේ මිල 500කින් අඩු වෙයි.

12.5kg ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකිරීමට එම සමාගම් පියවර ගෙන තිබේ. ඒ අනුව 12.5kg ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 5300කි. එසේම 5kg ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර ඇත. 5kg ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 2120කි.

ගෙවල් ගිනි ගත්ත මන්ත්‍රීවරුන්ට රනිල් එන්න කියයි!

ගෙවල් ගිනි ගත්ත මන්ත්‍රීවරුන්ට රනිල් එන්න කියයි!

පසුගිය ජුලි මාසයේ ඇතිවූ කලබල හේතුවෙන් ගෙවල් ගිනි ගැනීම් සිදුවූ මන්ත්‍රීවරුන් 74 දෙනා හට 12 වෙනිදා පස්වරුවේ සාකච්ජාවක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත. 12 වෙනිදා සවස 4ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් තවමත් මෙම නිවාස ගිනිබත් වූ මන්ත්‍රීවරුන් හට නිසි වන්දි මුදලක් ලබා දී නොතිබීම හේතුවෙන් සහ […]

රේගුවේදී හමු වූ හමර් රථ දෙක කාගේද?

රේගුවේදී හමු වූ හමර් රථ දෙක කාගේද?

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ තවන් සුඛෝපභෝගි හමර් වර්ගයේ ජීප් වර්ග දෙකක් රේගු පර්යතයේ තිබී සොයා ගනු ලැබුවා. මෙම හමර් රථ දෙක සොයාගැනීමට හැකි වුයේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (11) පෙරවරුවේ ඔරුගොඩවත්ත පර්යන්තයේ සිදු කල නිරික්ෂණයකදීය. අපනයනය තහනම් කර ඇති පිත්තල තඹ සහ සුදු යකඩ අඩංගුව තිබූ බහාලුම් 04ක් ද සොයා ගැනිමට […]