Culture

Cultural news and updates

පතිරණ ඇන්ටිගේ කොරෝණා සිංදුව..

පතිරණ ඇන්ටිගේ කොරෝණා සිංදුව..

පතිරණ ඇන්ටිගේ කොරෝණා සිංදුව.. ක්‍ෂණිකව මෙහි ආ කොරෝණා..ක්‍ෂණිකව මෙහි ආ කොරෝණා.. #coronasong #pathiranaaunty #socialdistancing #quarantineandchill #togetherathome #stayhome #stayhomesavelives #corona #covid19 #epidemic

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැය24ම වැඩ කරද්දී බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් හා සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මර නින්දේ..දුරකථනයකටවත් ප්‍රතිචාර නොදක්වයී…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැය24ම වැඩ කරද්දී බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් හා සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මර නින්දේ..දුරකථනයකටවත් ප්‍රතිචාර නොදක්වයී…

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවී තිබෙන දුෂ්කර තත්වය හේතුවෙන් ලංකාව පුරා වැඩ වාසය කරණු ලබන තිස් එක්දාස් නමසීයකට ආසන්න භික්ෂූන් වහන්සේලා ඉතා අසරණ තත්වයකට පත්ව ඇති බව අපට වාර්තා වේ. මහජන මුදලින් නඩත්තු වන විෂය භාර අමාත්‍යාංශ, දෙපාර්තමෙන්තු, පදනම්, අරමුදල් කොපමණ පැවතියද ඒ වායේ වගකිව යුතු බළධාරීන් හා නිලධාරීන් මෙවැනි අවස්ථාවකවත් දොලොස්දාහක් පමණ වූ පීඩිත […]

කොරෝනා පලවාහැරීමට කිරිකොරහ නටති

කොරෝනා පලවාහැරීමට කිරිකොරහ නටති

ගෝලීය වසංගතයක් වු කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවෙන් මෙන්ම මුළු ලෝකයෙන්ම තුරන් වේවායි පතමින් දඹානේ ආදිවාසීහු අද (30) වැදි ගම්මානයේදි කිරි කොරහා නැටීමේ ශාන්ති කර්මය කළහ. දඹාන ආදිවාසි නායක, වනස්පති ඌරු වරිගේ වන්නිල ඇත්තන්ගේ නායකත්වයෙන් මෙය පැවැත්විණි. ශාන්ති කර්මයෙන් පසු දඹාන ගම්මානයේ පදිංචිව සිටින පවුල් 400 ක් පමණ වූ ආදිවාසීන්ට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනමන ලදි.

කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකික සියළු ජාතීන් ආරක්ෂා කර ගැනිම සදහා රතන සුත්‍ර සජ්ඣායනය…

කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකික සියළු ජාතීන් ආරක්ෂා කර ගැනිම සදහා රතන සුත්‍ර සජ්ඣායනය…

කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකික සියළු ජාතීන් ආරක්ෂා කර ගැනිම සදහා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම අනුව බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු පිලිබ්ද අමාත්‍යංශය මෙහෙයවීමෙන් සිදුකරනු ලබන අගනුවර වීදි පුරා සැරිසරන ජංගම රතන සුත්‍ර සජ්ඣායනය, ගරු අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් අබේගුණවර්දන මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරයේදි ඊයේ (18 දින ) […]

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථිර සේවකයන්ට මෙවර ඩබල් බෝනස්..

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථිර සේවකයන්ට මෙවර ඩබල් බෝනස්..

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ගරු අග්‍රාමාත්‍ය තුමාන්ගේ සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් අබේගුණවර්දන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සංස්කෘතික අමාත්‍යංශයේදී පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොදුජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සාකච්චාවේදි මෙවර බෝනස් මුදලත් සමග පසුගිය වසරේ ඔවුන්ට නොගෙවු හිග බෝනස් මුදලත් ලබා දිමට අග්‍රාමාත්‍ය තුමන් උපදෙස් ලබාදි ඇති බව වාර්තාවේ. තමාගේ අයිතීන් ලබා […]

අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේන් ස්වාමීන් වහන්සේලා 200 ට අධික නමකට දානමය පිංකමක්

අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේන් ස්වාමීන් වහන්සේලා 200 ට අධික නමකට දානමය පිංකමක්

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් දීර්ඝායුෂ පතා හා ත්‍රිවිධ හමුදාවට සහ පොලිස් නිලධාරීන්ටත්, වර්තමානයේ ලෝකයේ පවතින සෞඛ්‍ය තත්ත්වයට ගොදුරු වී සිටින රෝගීන් හට ඉක්මන් සුවය පතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ 200 අධික ස්වාමීන් වහන්සේලා සඳහා දානමය පිංකමක් හා කැලණිය පුරාණ රජ […]

ගංගාරාම නවම් මහා පෙරහැර 42 වන වරට විදි සරයි

ගංගාරාම නවම් මහා පෙරහැර 42 වන වරට විදි සරයි

කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරයේ 42 වන වාර්ෂික නවම් මහා පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය ආරම්භ වී අද අලුයම අවසන් වුණා. මෙම පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා වෙත තැම්පත් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින්. මෙම අවස්ථාවට නාමල් රාජපක්ෂ , ජොන්ස්ටන් ප්‍රනාන්දු , චමල් රාජපක්ෂ යන මහත්වරුන්ද එක්ව සිටියා.

‘බෙල්’ ගෙන ගිය බුදුපිළිමය වසර 100කට පසු ලංකාවට

‘බෙල්’ ගෙන ගිය බුදුපිළිමය වසර 100කට පසු ලංකාවට

ප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ එච්.සී.පී.බෙල් මහතා වසර 100කට ඉහතදී තිලිණයක් වශයෙන් ලැබී, දළඳා මාළිඟයෙන් බ්‍රිතාන්‍යයට රැගෙන ගිය බවට සැලකෙන බුදු පිළිමයක් ඔහුගේ මුණුබුරකු විසින් නැවත ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙය, බෙල් මහතා 19 වන සියවසෙහිදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානවල කැනීම් කරමින් සිටි කාලයේ, විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවක ඔහුට ලැබුණු බුදු පිළිමයක් […]

යාපනයේ සිට බෝ අංකුරයක් රැගෙන එන සහාදේවන් ඇතුළු පිරිස කැලණියේදී ගෞරවයෙන් පිළිගනී .

යාපනයේ සිට බෝ අංකුරයක් රැගෙන එන සහාදේවන් ඇතුළු පිරිස කැලණියේදී ගෞරවයෙන් පිළිගනී .

යාපනයේ සිට බෝ අංකුරයක් රැගෙන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනක් යන සහාදේවන් ඇතුළු දෙමළ ජාතිකයින් පිරිසට 22 දා කැළණියේදී ඉමහත් ගෞරවයක් මහා සංඝ රත්නයෙන් ලැබුණු බව සහාදේවන් මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු මහා සංඝ රත්නය තම කණ්ඩායම ඉතා ගෞරවයෙන් පිළිගෙන කැළණිය රජ මහා විහාරයේදී සෙත් පිරිත් සජ්ඣායනය කොට ආශිර්වාද කළ බව […]

මහානාම-වාස්-හේරත් කටුවපිටියේ දී නත්තල් සමරති

මහානාම-වාස්-හේරත් කටුවපිටියේ දී නත්තල් සමරති

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පවුල්වල දූ දරුවන් සමඟ උදාවන නත්තල සැමරීමේ උත්සවයක් ඊයේ (16) කටුවාපිටිය දේවස්ථානයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වන රොෂාන් මහානාම, චමින්ද වාස් සහ රංගන හේරත් යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ.