සැමියා බිරිඳගේ දෙවියා වුයේ පෙරදාය.අද බිරිඳ ස්වාමියාගේ මැරුවාය – ස්වාමියා මැරූ බිරිඳ අල්ලයි.

සැමියා බිරිඳගේ දෙවියා වුයේ පෙරදාය.අද බිරිඳ ස්වාමියාගේ මැරුවාය – ස්වාමියා මැරූ බිරිඳ අල්ලයි.

කාන්තාවක විසින් තම ස්වාමි පුරුෂයාට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය සිදුකර ඇති බව සඳහන්ය.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව  පොලීසිය පවසයි.
ජීවිතක්ෂයට  පත්ව ඇත්තේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි හතලිස් දෙහැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සිදුකළ කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

Share this: