රුපියල් පන්දහේ ව්‍යාජ මුදල් නෝට්ටුක් හැටන් වලින් මතුවෙයි

රුපියල් පන්දහේ ව්‍යාජ මුදල් නෝට්ටුක් හැටන් වලින් මතුවෙයි

රුපියල් පන්දහේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හැටන් පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

තවද, සැකකරු සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් සොයාගෙන තිබේ.

සැකකරු හතලිස් වැනි වියේ පසුවන මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳහන්ය.

ඔහු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this: