හම්බන්තොටට තෙල් පිරිපහදුවකුත් දෙන්න යයි!

හම්බන්තොටට තෙල් පිරිපහදුවකුත් දෙන්න යයි!

අපනයනය ඉලක්ක කරගත්  ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ව්‍යාපෘතිය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට විදේශීය ආයෝජකයින් උනන්දු වන බවයි.

ඒ නිසා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම සඳහා යෝජනා කැඳවීමක් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Share this: