ජනප්‍රිය නළු ඇඩම් රිච් දිවියෙන් සමුගනී!

ජනප්‍රිය නළු ඇඩම් රිච් දිවියෙන් සමුගනී!

අමෙරිකාවේ ජනප්‍රිය නළුවෙකු අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇඩම් රිච් නම් නළුවාට මෙලෙස ජීවිතය අහිමි විය.

මිය යන විට ඔහු 54 වැනි වියේ පසුවිය.

1978 දී Eight Is Enough නම් රූපවාහිනී කතාමාලාවෙන් ලොවම කැළඹූ ඇඩම් රිච් ළමා තරුවක් ලෙස රංගන ලෝකයට පිවිසියේය.

විවිධ ක්ෂේත්‍රවල රංගන කුසලතා පෙන්වූ ඇඩම් රිච් මියගොස් ඇති බව ලොස් ඇන්ජලීස් බලධාරීන් තහවුරු කළේය.

Share this: