මොරොක්කෝව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට!

මොරොක්කෝව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට!

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු අප්‍රිකානු රට බවට මොරොක්කෝව ඊයේ (10) සමත් විය.

ඒ ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේදී පෘතුගාලය පරාජය කිරීමෙන් අනතුරුවයි.

තරගය අවසානයේ මොරොක්කෝව ගෝල 1-0ක් ලෙස තරගය ජය ගත්තේය.

Share this: