චීන නියමු ව්‍යාපෘතියකට ලංකාවත් ඇතුලත් කරයි!

චීන නියමු ව්‍යාපෘතියකට ලංකාවත් ඇතුලත් කරයි!

වසර තුනකට පසු චීන සංචාරකයින් සඳහා නැවත ආරම්භ කිරීමේ චීනයේ නියමු වැඩසටහනට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇත.

මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීමට ඉවහල් වන බව චීන තානාපති කාර්යාලය පවසයි.

එය රටේ ආර්ථිකය පණ ගැන්වීමට උපකාරී වන බව ද චීනය ප්‍රකාශ කළේය.

Share this: