කොළඹින් ආසාදිතයින් 271ක්

කොළඹින් ආසාදිතයින් 271ක්

ගෙවුණු පැය 24 තුල කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 271 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් වාර්තා වීම මෙය බව සඳහන්.

Share this: