Will the fuel quota increase?

ඉන්ධන කෝටාව වැඩි වෙයි?

ඉන්ධන කෝටාව වැඩි වෙයි?

ඇගැයීමකින් අනතුරුව ලබන මාසයේදී ඉන්ධන කෝටාව තවත් වැඩි කිරීමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අනාවරණය කරයි. අමාත්‍යවරයා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඉදිරි මාස හය සඳහා ඉන්ධන භාණ්ඩ ප්‍රවාහන සැලසුම් සහ සැපයුම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ජුලි 20 වැනිදා පෙරවරුවේ පැවති රැස්වීමකදී සමාලෝචනය කළ බවයි. ඒ […]