jobs in indonesia

ශ්‍රී ලාංකිකයින්ට ඉන්දුනීසියාවේ තවත් රැකියා අවස්ථා විවෘත වෙයි

ශ්‍රී ලාංකිකයින්ට ඉන්දුනීසියාවේ තවත් රැකියා අවස්ථා විවෘත වෙයි

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අඟහරුවාදා ඉන්දුනීසියානු ජනරජයේ මිනිස්බල අමාත්‍ය අයිඩා ෆවුසියා මහතා හමුවිය. ශ්‍රී ලංකා රජය මුහුණ දී සිටින වත්මන් ආර්ථික අභියෝග පිළිබඳව කනස්සල්ල පළ කළ අමාත්‍ය ෆවුසියා, දෙරට අතර රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට එකඟ විය. මිනිස් බල අංශය ශක්තිමත් කිරීම සඳහා ඉන්දුනීසියානු රජයේ ජාතික ප්‍රමුඛතා හතරක් […]