gotabaya rajapaksa news

ගෝඨා යළි දිවයිනට!

ගෝඨා යළි දිවයිනට!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (05) පෙරවරුවේ දිවයිනට පැමිණියා. ඒ මහතා සහ ඔහුගේ බිරිඳ ඊයේ පෙරවරුවේ ඩුබායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තා විය.

ගෝඨා හදිස්සියේ ඇමෙරිකා යයි!

ගෝඨා හදිස්සියේ ඇමෙරිකා යයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිවයිනෙන් පිටත්ව ගියේය. ආරංචි මාර්ගවලට අනුව ඔහු සිය පවුලේ අය සමඟ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ ඥාතීන් කටුනායක සිට ඩුබායි බලා ගොස් ඇමෙරිකාවට ගිය බව වාර්තා වෙයි.

දුමින්දව නිදහස් කරපු ගෝඨාව නැවතත් උසාවි කැදවයි!

දුමින්දව නිදහස් කරපු ගෝඨාව නැවතත් උසාවි කැදවයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව ගැන දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි  ශේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. අධිකරණය නියෝග කරේ මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළත් කරන්න ලෙසයි.

ගෝඨාගේ වියත්මගෙන් ආපු සීතා V8 ජිප් එකක් අමාත්‍යංශයෙන් ඉල්ලයි!

ගෝඨාගේ වියත්මගෙන් ආපු සීතා V8 ජිප් එකක් අමාත්‍යංශයෙන් ඉල්ලයි!

V8 වර්ගයේ සුපිරි ජීප් රථයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන කොට්ඨාසයේ වාර්තා අනාවරණය කරන්නේ මේ වනවිට රාජ්‍ය ඇමැතිවරියට බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් සහ BMW වර්ගයේ මෝටර් රථයක් ලබා දී ඇති බවයි. සීතා අරඹේපොළ මෙම වාහන දෙකට අමතරව V8 වර්ගයේ සුපිරි රථයද ඉල්ලා […]

ජාත්‍යන්තරයේ සමච්චලයට පත්වන ගෝඨාභය!

ජාත්‍යන්තරයේ සමච්චලයට පත්වන ගෝඨාභය!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අපුරු ප්‍රශ්නයක් ඇසීමට ඇමෙරිකාවේ ABC නාළිකාව විසින් පවත්වනු ලබන ප්‍රශ්න විචාරාත්මක රියැලිටි වැඩසටහනකදී සිදු වී ඇත. “2022 වසරේදී ජනතා අරගලයකින් යම් රටක ජනාධිපතිවරයකු බලයෙන් පහකිරීම නිසා ඉන්දීය සාගරය හරහා මාලදිවයිනට පළා ගිය ජනාධිපතිවරයා සිටි රට කුමක්ද?” ලෙස එම ප්‍රශනය යොමුකර ඇත. එම ප්‍රශ්නයට දෙදෙනකු ශ්‍රීී ලංකාව බවට පිළිතුරු දුන් […]

මහින්දගේ 77 උපන්දිනේට ආපු ගෝඨාවයි බිරියවයි ගණන් අරන් නෑහැලූ!

මහින්දගේ 77 උපන්දිනේට ආපු ගෝඨාවයි බිරියවයි ගණන් අරන් නෑහැලූ!

මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වන උපන්දිනය සදහා තංගල්ල නගර ශාලාවේ පැවැති පිරිත් දේශනයේදී මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බිරිය අයෝමා රාජපක්ෂ මහත්මියව  ගණන් නොගෙන සිටි බව වාර්තා වෙයි. කලකට පසු ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බිරිය සහභාගී වූ පළමු ප්‍රසිද්ධ අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි. ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෝ නාමල් […]

දුමින්ද සිල්වාට සමාව දුන්න නිසා ගෝඨාට නඩු!

දුමින්ද සිල්වාට සමාව දුන්න නිසා ගෝඨාට නඩු!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික ආයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම්කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ලැබී ඇත. අදාළ ඉල්ලීම එම පෙත්සම ඉදිරිපත් කළ පාර්ශ්වය විසින් 11/17 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිදුකර තිබුණි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ගොනු කළ මූලික […]

ජනපති මන්දිරයෙන් හමුවූ එක්කෝටි 78ලක්ෂය සම්බන්දයෙන් ගෝඨාට නඩුවක්!

ජනපති මන්දිරයෙන් හමුවූ එක්කෝටි 78ලක්ෂය සම්බන්දයෙන් ගෝඨාට නඩුවක්!

අරගලයදී ජනාධිපති මන්දිරයෙන් හමු වූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා 11/11 වන දින කොටුව පොලීසියට නියෝග කර ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබී මෙම මුදල හමු වූ අතර, එය අල්ලසක් ලෙස හෝ වෙනත් කාරණයක් සදහා ඔහුට ලැබී […]