easter attack news

“යුක්තිය ඉටු වන තුරු අපි බලා සිටිමු” – කාදිනල් රංජිත් හිමිපාණන්

“යුක්තිය ඉටු වන තුරු අපි බලා සිටිමු” – කාදිනල් රංජිත් හිමිපාණන්

පාස්කු ඉරිදා 260 කට වැඩි පිරිසක් මිය ගිය සහ අවම වශයෙන් 500 කට වැඩි පිරිසකට තුවාල සිදු කළ ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සහ යුක්තිය සඳහා කතෝලික පල්ලියේ ප්‍රයත්නයට ඔවුන්ගේ සහයෝගයට හඬ දෙමින් අප්‍රේල් 21 සිකුරාදා දින සියලු ආගම්වල ශ්‍රී ලාංකිකයෝ අත්වැල් බැඳ විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වූහ. “යුක්තිය ඉටු වන තුරු අපි බලා සිටිමු” යන තේමාව යටතේ […]

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී සමාව ඉල්ලයි!

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී සමාව ඉල්ලයි!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සියලු කතෝලිකයන්ගෙන් සමාව අයදින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට පනවා ඇති දඩ මුදල කෙසේ හෝ ගෙවීමට කටයුතු කරමින් සිටින බවයි.

කෝටි 10ක වන්දිය ගෙවීමට මෛත්‍රී ජනතාවගේ සහය ඉල්ලයි!

කෝටි 10ක වන්දිය ගෙවීමට මෛත්‍රී ජනතාවගේ සහය ඉල්ලයි!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නැවැත්වීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ රුපියල් කෝටි 10 ක වන්දිය ගෙවීම සඳහා ජනතාවගෙන් මුදල් අයැදීම සඳහා අරමුදලක් පිහිටුවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. 01/19 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ට වන්දි ගෙවීමට නොහැකි වූ බැවින් ජනතාවගෙන් මුදල් අය කිරීමට තීරණය කළ බවයි.

මානසික ආබාධයකින් පෙළෙන බව පවසන පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්!

මානසික ආබාධයකින් පෙළෙන බව පවසන පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්!

පාස්කු ඉරිදා ප්‍රහාරයේ කුමන්ත්‍රණය සහ අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහි නඩු විභාගය අද (05) දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළහ. ඒ අනුව විත්තිකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් අද ප්‍රකාශයට පත් කරන ලෙස මිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර […]