bonus circular news

රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනා චක්‍රලේඛයක්!

රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනා චක්‍රලේඛයක්!

රජයේ සේවකයන්ට නිවාඩු ප්‍රසාද දීමනා සහ දීමනා ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛ දෙකක් නිකුත් කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය භාණ්ඩාගාර ලේකම්වරයා විසින් අත්සන් කර නිකුත් කර ඇත.