asian development bank

චෙන්ට පසුව ආ කඩොනෝ

චෙන්ට පසුව ආ කඩොනෝ

ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාවේ නව අධ්‍යක්ෂවරයා ලෙස Takafumi Kadono පත් කර ඇති අතර, ඔහු ජුලි 03 වැනිදා කොළඹදී වැඩ භාර ගත්තේය. “ADB හි ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ රටේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමට ලැබීම ගෞරවයක් සහ වරප්‍රසාදයක්. ADB වසංගතය සහ ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවේ ජනතාවගේ විශ්වාසවන්ත හවුල්කරුවෙක් විය. ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ […]

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු බිලියන 8ක් ලබන සතියේ ගොවීන්ට!

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු බිලියන 8ක් ලබන සතියේ ගොවීන්ට!

ශ්‍රී ලංකාවේ ගොවි පවුල් ලක්ෂ 12කට ආධාර ලබාදීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 8ක් ලබාදී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම ප්‍රදානය ලැබුණු බවයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන පරිදි හෙක්ටයාරයකින් අඩු අස්වැන්නක් ලබා ගන්නා ගොවීන්ට රුපියල් 10,000ක් සහ හෙක්ටයාරයකට වැඩි අස්වැන්නක් ලබන ගොවීන්ට රුපියල් 20,000ක් හිමි […]