amitabh bachchan accident

අමිතාබ් බච්චන් සිදු වූ හදිසි අනතුර!

අමිතාබ් බච්චන් සිදු වූ හදිසි අනතුර!

සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් රූගත කිරීමක් අතරතුර අනතුරකට ලක්ව තිබේ. “Project K” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ඔහු අනතුරකට ලක්විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අමිතාබ් බච්චන් සම්පූර්ණ සුවය ලැබීමට සති කිහිපයක් ගතවනු ඇති බවයි. ඒ නිසා අධ්‍යක්ෂකවරයා “Project K” චිත්‍රපටයේ රූගත කිරීම් නතර කළා. ඔහු හයිද්‍රාබාද්හි රෝහලක ප්‍රතිකාර ලබා මේ වනවිට නිවසට පැමිණ ඇති බවයි […]