බේරුවල සුළු භූ කම්පනයක්!

බේරුවල සුළු භූ කම්පනයක්!

ඊයේ (මාර්තු 30) බේරුවල වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 3.7 ක සුළු කම්පනයක් දැනී ඇත.

පස්වරු 01.00 ට පමණ බේරුවල සිට කිලෝමීටර් 34කට ආසන්න දුරකින් මෙම කම්පනය දැනී ඇත.

කෙසේ වෙතත්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB) තහවුරු කර ඇත්තේ සුනාමි අවදානමක් නොමැති බවයි.

Share this: