පාර්ලිමේන්තුවට හමුදා ආරක්ෂාව

පාර්ලිමේන්තුවට හමුදා ආරක්ෂාව

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාවට අමතරව හමුදා ආරක්‍ෂාවද යොදා ඇති ආකාරය දක්නට ලැබෙනවා .

මේ වනවිට මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති අතර කතානායකවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව යළි කැඳවීමේ අදහසක් නොමැති බවයි.

Share this: