ට්‍රම්ප්ට එල්ලවූ අධිචෝදනා

ට්‍රම්ප්ට එල්ලවූ අධිචෝදනා

2021 ජනවාරි 6 වන දින කැපිටල්හි ඇති වූ කැරැල්ල සම්බන්ධයෙන් ෆෙඩරල් පරීක්ෂණයක් මගින් තමන් අත්අඩංගුවට ගැනීමට අපේක්ෂා කරන බව හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඔහුගේ සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ විශේෂ නීතීඥ ජැක් ස්මිත් විසින් ඉරිදා රාත්‍රියේ තමා ඔවුන්ගේ පරීක්ෂණයේ ඉලක්කයක් බව දන්වා සිටි බවයි.

Share this: