W.A. De Silva අභියෝගතා කුසලානය තර්ස්ටන් විද්‍යාලයට!

W.A. De Silva අභියෝගතා කුසලානය තර්ස්ටන් විද්‍යාලයට!

ඉසිපතන විද්‍යාලය සමග පසුගිය ඉරිදා පී.සරා ක්‍රීඩාංගණයේ දී අවසන් වූ 37 වැනි W.A. De Silva අභියෝගතා කුසලාන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 30 කින් ජය ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය.

1981 තර්ස්ටන් ක්‍රිකට් කණ්ඩායම් නායක සත්‍ය ජයසූරිය මහතා ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.තර්ස්ටන් විද්‍යාල නායක තිමිර ජයසිංහ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

තර්ස්ටන් විද්‍යාලය- පන්දු වාර 50 තුල 8 ක් දැවී ලකුණු  222

ඉසිපතන විද්‍යාලය-පන්දු වාර  48.4 සියලු දෙනා දැවී ලකුණු 192

Share this: