TikTok ඉවත්කරන ලෙස ඉල්ලීමක්!

TikTok ඉවත්කරන ලෙස ඉල්ලීමක්!

Apple සහ Google විසින් පාලනය කරනු ලබන “Play Store” වෙතින් TikTok ඉවත් කිරීමට එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු ඉල්ලීමක් ගොනු කර ඇත.

ටික් ටොක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ඇමෙරිකානු බුද්ධි අංශ සාමාජික මයිකල් බෙනට් ප්‍රකාශ කර ඇත.

චීන සමාගමක් වන ByteDance විසින් TikTok නිකුත්කර තිබේ.

Tik Tok මෙවලම එරට මධ්‍යම ආණ්ඩු පද්ධතියෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් ලැබී තිබේ.

Tik Tok හි දත්ත පද්ධති ඇමරිකානුවන් පිළිබඳ දත්ත ලබා ගැනීම සඳහා චීන රජයේ ආයතන විසින් භාවිතා කළ හැකි බව ඉල්ලීමෙහි සඳහන් වේ.

Share this: