too much sunlight india

අධික හිරු රශ්මිය නිසා ඉන්දියාවේ මියයන මිනිසුන්

අධික හිරු රශ්මිය නිසා ඉන්දියාවේ මියයන මිනිසුන්

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගී වූ උත්සවයකදී මුම්බායි නගරයට ආසන්නයේ පැවති උත්සවයකදී අවම වශයෙන් පුද්ගලයන් එකොළොස් දෙනකු ඉරිදා හිරු රශ්මිය නිසා මිය ගිය බව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මහ ඇමතිවරයා පැවසීය. ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා විසින් රටේ මූල්‍ය අගනුවර වන මහාරාෂ්ට්‍රයේ මුම්බායි නගරයට නුදුරින් සුප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකයෙකුට සම්මානයක් පිරිනැමූ ඉරිදා පස්වරුවේ සම්මාන උළෙලකට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් […]