singaporean sri lankan domestic worker

සිංගප්පූරුවේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මරණයේ අභිරහස

සිංගප්පූරුවේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මරණයේ අභිරහස

සිංගප්පූරුවේදී ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙකුගේ මරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත. මැයි 19 වැනිදා සිංගප්පූරුවේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවිකාවක් ඇය සේවය කළ නිවාස යෝජනා ක්‍රමයේ අටවැනි මහලෙන් බිමට පැන මියයාමේ සිද්ධිය වාර්තා විය. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ […]