raid amazones 2023

Raid Amazones 2023 කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ!

Raid Amazones 2023 කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ!

‘Raid Amazones 2023’ ත්‍රාසජනක මාවතට සහභාගී වන්නන් ඊයේ (මාර්තු 20) උදෑසන පැරීසියේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 564 දරණ ගුවන් යානයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ. Raid Amazones ක්‍රීඩිකාවන් 250 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් 2023 මාර්තු 21 සිට 29 දක්වා මහනුවර ප්‍රබන්ධ වීදිවලට පිවිසෙනු ඇත. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් Raid Amazones හි ඉදිරිපත් කිරීමේ හවුල්කරුවා […]