Port City

චීන – ශ්‍රී ලංකා ව්‍යාපෘති ජනතා යහපතට – චීන සහකාර විදේශ ඇමති

චීන – ශ්‍රී ලංකා ව්‍යාපෘති ජනතා යහපතට – චීන සහකාර විදේශ ඇමති

හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වැනි චීන – ශ්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සහ ජනතාවගේ යහපත උදෙසා බව චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චාඕ ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා රජය චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ ජාතික සංවර්ධනය මත පිහිටා කටයුතු කරනු ඇති බවට චීනය විශ්වාශ කරන බවත් දේශපාලන තත්වය වෙනස්වීම නිසා වැදගත් සහයෝගිතා […]