peradeniya hospital

චමෝදිගේ මරණයට විවිධ හේතු මවන පේරාදෙණිය රෝහල

චමෝදිගේ මරණයට විවිධ හේතු මවන පේරාදෙණිය රෝහල

පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී තරුණියකගේ මරණයට ලබාදුන් ඖෂධයක් අසාත්මිකතාවයක් හේතුවෙන් සිදුවූවක් බව පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. අජීර්ණය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය 21 හැවිරිදි චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පැවසුවේ අදාළ ඖෂධය වන ‘සෙෆ්ට්‍රියැක්සෝන්’ දිනකට වරක් 2mg මාත්‍රාවලින් එන්නත් කළ යුතු ප්‍රතිජීවකයකි. “මෙය මත්ද්‍රව්‍ය නිසා […]

පේරාදෙණිය රෝහලේදී ගැබිනි කාන්තාවකගේ මරණයට හේතු වූ නිර්වින්දන ඖෂධ භාවිතය අත්හිටුවයි

පේරාදෙණිය රෝහලේදී ගැබිනි කාන්තාවකගේ මරණයට හේතු වූ නිර්වින්දන ඖෂධ භාවිතය අත්හිටුවයි

පසුගිය දා පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ගැබිනි මවකගේ සංකූලතා සහ ඉන් පසුව මියයාමේ සිද්ධියට හේතු වූ ඖෂධය භාවිතය දැනටමත් අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂඥ කණ්ඩායමක් පේරාදෙණිය ශික්ෂණ රෝහලට යවා ඇති බවයි. සිසේරියන් සැත්කමක් සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ගැබිනි කාන්තාවක් කිසියම් ඖෂධයක් ලබා දීමෙන් […]