patali champika ranawaka

පාඨලීගෙන් නව දේශපාලන පක්ෂයක්

පාඨලීගෙන් නව දේශපාලන පක්ෂයක්

ලබන මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව රට බංකොලොත් භාවයෙන් ගලවා ගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ නමින් පක්ෂය මැයි මාසයේදී හඳුන්වා දෙන බව ඔහු අනාවරණය කළේය.

කෝටි ගණන් හම්බ කරන පිරිස ගැන පාඨලීගේ හෙළිදරවුව!

කෝටි ගණන් හම්බ කරන පිරිස ගැන පාඨලීගේ හෙළිදරවුව!

ජනතාව මත අධික බදු බරක් පටවන ආණ්ඩුව බැංකු හරහා ජනතාව විසින් ලබාගෙන ඇති දැවැන්ත ණය මත රුපියල් කෝටි 12,000ක් බොල් ණය ලෙස කපා හැරීමට සැරසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (02) අනාවරණය කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තම ආදායම සඟවා විශාල ලෙස මුදල් උපයන ක්ෂේත්‍ර කිහිපයක් පවතින බවයි.