musical performances

සංගීත සංදර්ශන අවසන් කිරීමේ කාල සීමාව දීර්ඝ කරයි

සංගීත සංදර්ශන අවසන් කිරීමේ කාල සීමාව දීර්ඝ කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව පස්වරු 10.00 ට සංගීත සංදර්ශන අවසන් කිරීමට නියමිත කාල සීමාව සංශෝධනය කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල පැවැත්වෙන සංගීත සංදර්ශන අවසන් කිරීමේ කාල සීමාව අලුයම 1.00 දක්වා දීර්ඝ කෙරෙන අතර ඉරිදා දිනවල සංගීත සංදර්ශන අලුයම 12.30ට අවසන් කළ යුතුය. කෙසේ වෙතත්, රෝහල් […]

ගාලුමුවදොර පිටියේ සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් තහනම්

ගාලුමුවදොර පිටියේ සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් තහනම්

මහජනතාවට විවේකීව කාලය ගත කිරීම සඳහා පමණක් ගාලුමුවදොර පිටිය වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් යටතේ ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇති අතර, ඒ සඳහා වැය කෙරෙන මුදල රු. මිලියන 220 කි. අප්‍රේල් 18 වැනිදා පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් […]