ministry of defence

දුරකථන සංවාද පටිගත කරන බවට පැතිර යන කටකතාවලට ආරක්ෂක අමාත්‍යාංශය පිළිතුරු දෙයි

දුරකථන සංවාද පටිගත කරන බවට පැතිර යන කටකතාවලට ආරක්ෂක අමාත්‍යාංශය පිළිතුරු දෙයි

සියලුම දුරකථන සංවාද පටිගත කර ගබඩා කර WhatsApp සහ Facebook ඇමතුම් නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් මේ වනවිට ක්‍රියාත්මක වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ එවැනි දුරකථන සංවාද පටිගත කිරීම, දුරකථන ඇමතුම් ගබඩා කිරීම හෝ WhatsApp සහ Facebook ඇමතුම් නිරීක්ෂණය කිරීම දෙපාර්තමේන්තුව සිදු […]