mattala

කටුනායකට පැමිණි ගුවන් යානය මත්තලට යවයි

කටුනායකට පැමිණි ගුවන් යානය මත්තලට යවයි

මැයි 04 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට හරවා යැවූ ගුවන් යානා පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම ජාතික ගුවන් සේවය පවසන්නේ මෙල්බර්න් සිට කොළඹ බලා පියාසර කිරීමට නියමිතව තිබූ UL 605 දරණ ගුවන් යානය කටුනායකට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වීමට නියමිතව තිබූ […]