london

ජනපති රනිල් ලන්ඩනයට

ජනපති රනිල් ලන්ඩනයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගි වෙමින් සිටී. වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරදී රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ මහතා හමුවී දෙරට අතර කෘෂිකර්මාන්තය සහ සෞඛ්‍ය සේවා පිළිබඳ සහයෝගීතාවයේ විභව ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) වාර්තා කළේය. ඒ අනුව ඔවුන් […]